‘සිරුර විනිවිද දකින්න රුහුණට යන්න‘ රුහුණ විශ්වවිද්‍යාල පීඨය සංවිධානය කරන ‘‘රුහුණු වෙද විදු අබිමන්“ වෛද්‍ය ප්‍රදර්ශනය අද 24 සිට 29 දින දක්වා ගාල්ල කරාපිටියේ දී ප 23 March 2016
ඉඩම ගොඩ කරන්න අල්ලස් ගත්තැයි රිමාන්ඩ් ඇඹිලිපිටියේ මයුරපුර මහවැලි කාර්යාලයේ ඉඩමක් ගොඩ කිරිම සඳහා එහි ලියවිලි සකසා දිමට රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන සිද්ධි 23 March 2016
මේ සිරිපා වාරයයි ලක්ෂ ගණනින් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සමනල කන්ද පිළිබඳව අප්‍රකට තොරතුරු බිඳක් ගෙන ඒමටයි සංචාරකයාගේ වෑයම. ශ්‍රී ලංකාවේ කඳු අ 23 March 2016
‘ලංකාවේ කාටවත් අනතුරක් නෑ‘ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ත්‍රස්ත ප්‍රහාර වලින් කිසිදු ශ්‍රී ලාංකිකයකු අනතුරකට ලක්වී නැතැයි විදේශ අමාත්‍යංශය කියයි. 23 March 2016
‘අපි අද යන්නේ අපහසු ගමනක්‘ ‘වත්මන් යහපාලන රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇතැම් අය කලකිරීමෙන් කථා කරනවා. පරාජිතයන්ගෙන් පළිගන්න ක්‍රමය පසුගිය ජනවාරි 15 වැනිදා 23 March 2016
සිසිලියා යළි රිමාන්ඩ් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් වංචා කළැයි සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සිසිලියා කොතලාවල 23 March 2016
සවුත්ලන්ඩ්ස් - රාහුල මහ පුටු වෙනස් වෙයි මාතර රාහුල විදුහල්පති හා ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහල්පතිනි දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති අතර අධ්‍යාපන 23 March 2016
දක්ෂම සිසුවියට පරිගණකයක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම ලකුණු ලබා ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයට පත් කොළඹ විශාකා විදුහලේ සත්සරණි හෙට්ටිආරච්චි සිසු 23 March 2016
මහ ඇමැතින්ගෙන් කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් මධ්‍යම රජයෙන් පළාත් සභාවලට ලැබිය යුතු මුදල් හා එම මුදල් වියදම් කිරීමේ බලය විධිමත්ව පළාත් සභාවලට ලබාදෙන ලෙස සියලු මහ ඇමැතිවරු අද (23) 23 March 2016
මහින්දයි රංජිත් ඇමැතියි මයුරාපුරයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අඟහරුවාදා (22) රාත්‍රියේ විශේෂ ආගමික වතාවත් සඳහා කතරගම කිරිවෙහෙරට හා දේවාලයට පැමිණියේය. කතරගම ප 23 March 2016
එයාලා දොට්ට දැම්මොත් අපි එනවා සබරගමුව පළාතෙන් පත්වුණු ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා..උන්නැහේ බුලත් කොළ පාටියෙ පට්ටමක් දැරැවට වැඩිය හිත තියෙන්නෙ පරණ ල 23 March 2016
වික්ටෝරියා නළයක කාන්දුවක් වික්ටෝරියා බලාගාරයේ කැළඹුම් ළිදේ සිට බලගාරයේ ටර්බයින් දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළ තුනෙන් දෙකම ජල කාන්දුවක් සිදුවෙතියි වික්ටෝරිය 23 March 2016
පොලිස් පොතෙන් අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක් සහ උල් පිහියක්ද සමග ඇල්පිටිය පිණිකහන ප්‍ර 23 March 2016
එය නිහඬ වුවද ගීතයකි - Short Film කැළණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අධ්‍යනාංශයේ 2015 විශේෂවේදී දෙවන වසර සිසුන් පිරිසකගේ නිර්මාණයකට සාරවිටෙහි ඉඩක් මෙවර ව 23 March 2016
තාජුඩීන් පරික්ෂණ වලට දෙමාසයක් කල් ඉල්ලයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණ සඳහා දෙමාසයක් කල් දෙන්නැයි කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අ 23 March 2016
වොල්ගාට චිත්‍රපට වරමක් "අන්දර වත්තේ ටික්කි" ලෙස පසුගිය දිනවල අතිශය ජනප්‍රිය වූ වොල්ගා කල්පනී මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට 23 March 2016
කටුනායක ආරක්ෂාවත් වැඩි කරයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ දුරකතන ඇමතුම් කිහිපයක් ලැබීම නිසා කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණ 23 March 2016
චරිතා ප්‍රියදර්ශනීගෙන් නවතම ගීයක් දිගු නිහැඩියාවකට පසුව විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් නව ආරයේ ආදරණීය ගීතයක් රූප රචනාවක් සහිතව එළිදක්වා ඇත. මෙය ඇය මෙතෙක් ගැයූ ග 23 March 2016
ඒ තුලින් මට ආත්මතෘප්තියක් ලැබෙනවා ඇය යෞවන සම්මාන උළෙලේ හා රාජ්‍ය නාට්‍ය උලෙළේදි කිහිපවරක්ම හොඳම නිළිය, හොඳම සහය නිළිය හා ජූරියේ විශේෂ සම්මාන හිමිකර ගැනීමට සමත්කම් 23 March 2016
හිදැල්ල විහාරයේ සමාධි පිළිමය නිරාවරණය කරයි රත්නපුර හිඩැල්ලන ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදි කැරුණු ශ්‍රී ශාඛ්‍යසිංහ සමාධි පිළිම වහන්සේ නේත්‍රා මංගල්‍යය ජනාධිපති මෛත්&zw 22 March 2016
ඉලංගකෝන් නිවාඩු : වික්‍රමසිංහ වැඩ බලයි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද සිට දින කිහිපයක් නිවාඩු ලබා ගැනීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත 22 March 2016
එස්බීගේ ලක්ෂ පහේ මැණික් ගල මිතුරාගේ නාන කාමරේ අමාත්‍ය එස් බී දිසානායක මහතා අද උඩුනුවර ග්‍රාම ලේකම් කාර්යාලය විවෘත කිරීමෙන් පසු ඔහුගේ අතේ තිබූ මුද්දේ රුපියල් ලක්ෂ පහක් පමණ වටි 22 March 2016
බ්‍රසල්ස් ප්‍රහාරය ජනපති හෙළා දකියි ඛෙල්ජියමේ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරමින් සහ තුවාල කරමින් බ්රසල්ස්හි ගුවන්තොටුපල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත්රස 22 March 2016
උදාරිගේ නංගිත් රංගනයට එයිද ? උසස් අධ්‍යාපනයේ නිරත වන අතරම, වෘත්තියෙන් ගුවන් සේවිකාවක වීමට සූදානම් වන ඇය නමින් ශෙහානි පෙරේරාය. "ප්‍රවේගය" චිත්‍රපටය තුළින් 22 March 2016
‘ශ්රීලනිපය කඩන්න හදන්නේ එජාපය සමග ඩීල් දමන අයයි‘ ‘‘උදය ගම්මන්පිල මහාතාට ආණ්ඩුවක් හදන්න ඔන කම තියේ නම් කරන්න තියෙන හොදම දේ තමයි බෙදීමක් නැතිව අපිත් එක්ක එකතුවෙලා එකට ගමනක් යන එක. 22 March 2016
‘මාදුළුවාවේ සෝභිත හිමි පැතූ ලෝකය බිහි වුණා‘ මාදුළුවාවේ සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩනැගීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කැප වී සිටින මොහොතක උන්වහන්සේගේ අපවත්වීම කුම 22 March 2016
ඇමෙරිකාවට හොරෙන් යන්න ගිය ලාංකිකයා දැලේ නීත්‍යනුකූල ගමන් බලපත්‍ර හා වීසා බලපත් නොමැතිව ඇමෙරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු එක්සත් ජනපද දේ්ශ සීමා ආරක්ෂක හ 22 March 2016
බැසිල්ගේ මස්සිනා කෙනකු අත්අඩංගුවට මාතර ඉඩමක් මිලදී ගැනීමට වියදම් කළ රුපියල් කෝටි ගණනක් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීයැයි සැකපිට කැනඩාවේ වෛද්‍යවරයකු බව කි 22 March 2016
විද්‍යා ඝාතනයේ 11 වැනි සැකකරු රිමාන්ඩ් යාපනය පුංකුඩිතීවිහී සමූහ දූෂණයට ලක් කොට මරා දැමුණු විද්‍යා සිසුවියගේ ඝාතනය දුටු බව කියන 11 වැනි සැකකරු ලබන 01 වැනි දා දක්වා රි 22 March 2016
බ්‍රසල්ස් නුවර තවත් පිපිරීමක් : 34 ක් මරුට බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපොළේ පිපිරීමෙන් පසු මාල්බික් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල තවත් පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර 22 March 2016
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025