මේ පෙන්නන්නෙ දැනට වඳවූ සතුන් කිහිප දෙනෙක්. ඒ වගේම දැනටමත් අප අතර ඉන්න සතුන්ගෙන් තුනෙන් දෙකක්ම 2020 වනවිට වඳවී යනු ඇතැයි මත පළකෙරෙනවා. මේ වීඩියෝවෙ ටැස්මේනියානු කොටියා ඇතුළු කුරුල්ලන්, ගෙම්බන්, 2006 වසරේ වඳවූ ඩොල්ෆින් මත්ස්‍යයෙකු, 2011 වසරේ වඳවුණු රයිනෝසිරසයෙකු ඇතුළු බොහෝ සතුන් ඇතුළත්. මෙය දකින ඔබට යම් ශෝකයක් ඇතිවීම වළක්වන්නටත් බැහැ.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වඳවූ සතුන්