අනුරාධපුරයේ බොහෝ ප්‍රදේශ වලට මහවැසි ලැබුණේය.ටික දවසක සිට මද වැසි ලැබුණත් අද තරම් වැසි නොලැබුණ බව වැසියෝ කියති.
ගාල්ල දිස්ත්‍රික්කයට අධික වැසි නිසා දක්ෂිණ අධිවේගි මාර්ගය ඇතුළු මාර්ග රැසක ගමනාගමනයට බාධා ඇති විය.ගාල්ලට ගංවතුර තත්ත්වයක් ද ඇති වී තිබේ.
ගාල්ල බද්දේගම මාර්ගය, දංගෙදර, හිරිඹුර,බෙලිගහ හා ඇළපහළ ප්‍රදේශ ජලයෙන් යටව පැවැතිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු දැන් වැස්සටත් බනියි. (බ)