IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


'Dead or Alive' සංගීත කණ්ඩායමේ පෙටී බර්න්ස් මෙලොවින් සමුගනී...

2016-10-31-ent-25

1980 දශකයේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන "Dead or Alive" සංගීත කණ්ඩායමේ නිර්මාතෘ මෙන්ම එහි ආරම්භයේ සිටම ගායකයෙකු ලෙස කටයුතු කළ සුප්‍රකට බ්‍රිතාන්‍ය ගායක පෙටී බර්න්ස් පසුගිය ඔක්තෝම්බර් 23 වැනිදා මෙලොවින් සමුගෙන ඇත. මිය යන විට 57 වැනි වියේ පසුවූ ඔහු මිය යාමට හේතුව දරුණු හෘදයාබාධයක් බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශයට පත්කොට ඇත.

ගායකයෙකු, ගීත රචකයෙකු සහ රූපවාහිනී නාළිකාවන්හි නිවේදකයෙකු ලෙස කටයුතු කළ බර්න්ස්, සංගීත ක්ෂේත්‍රයේ මනා නිපුණත්වයකින් යුක්තවූවකු විය. 1980 වර්ෂයේදී ලිවර්පූල් හිදී "Dead or Alive" සංගීත කණ්ඩායම ආරම්භ කිරීමෙන් අනතුරුව 1985 වර්ෂයේදී එළිදක්වනු ලැබූ ගීත ඇල්බමයේ වූ "Youthquake" "Lover Come Back To Me" "Brand New Lover" වැනි ගීත ඔස්සේ මහත් ප්‍රසිද්ධත්වයට පත් වූවෙකි.

 

2016-10-31-ent-26
2016-10-31-ent-27
2016-10-31-ent-28



අදහස් (0)

'Dead or Alive' සංගීත කණ්ඩායමේ පෙටී බර්න්ස් මෙලොවින් සමුගනී...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site