ශ්රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාගේ 20 වැනි ගුණානුස්මරණ පිංකම කොළඹ 7 අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.
ඒ මහතාගේ පුත් රවී ජයවර්ධන හා මුණුබුරන් වන අම්රික් ජයවර්ධන, රුක්ෂාන් ජයවර්ධන හා ප්‍රදීප් ජයවර්ධන මහත්වරුන් සංඝරත්නය වෙත දන් පිළිගැන්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.ආර්. බුද්ධිමත් කෙනෙක් ,නමුත් දුර දක්නා නුවනක් තිබුනද සැකයක් ? අද මේ ඇතිවී තිබෙන ප්‍රශ්න ගණනාවක් ඇති වුවේ එතුමා ගත් සමහර අනුවන තීරණ නිසා .එම අවස්ථාවට අනුව පමණ යි කල්පනා කලේ (අ)
ගයා පළාත් පාලන සබා අැති කිරීමම මහා විනාශනයක් (අ)
ඒකාලේ නම් කිවේ රකින්ද පරපුරක් නැ කියාලා (අ)