මාස එක හමාරකට පසු සිසිලියාට ඇප සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරියක වන සිසිලියා කොතලාවල මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇ 24 March 2016
ආබාධිත රණවිරුවෝ දුක කියති යුද්ධයේදී අත් පා අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ට දිවි ඇති තෙක් සිය මාසික වැටුප ගෙවන ලෙසට සමස්ථ ලංකා ආබාධිත රණවිරු එක 24 March 2016
වෙල්ගම ඥාති සංග්‍රහයේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන ඇමැතිවරයාව සිටියදී ගමනා ගමන මණ්ඩල පනත උ 24 March 2016
ලොකුම අල්ලසේ රේගු දෙන්නා යළි රිමාන්ඩ් රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 24 වැනි දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසු වූ රේගු නිලධාර 24 March 2016
‘‘අර්ජුනගේ නම කන්න එපා‘‘ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුං 24 March 2016
අල්ලස් ගත්තැයි ඉඩම් නිලධරයා දැලේ ඉඩම් සම්බන්ධ රාජකාරියක් සිදුකිරීමට එහි වැසියකුගෙන් රුපියල් 75,000ක අල්ලසක් ගත්තැයි කියන තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කළමනාකරණ ආයත 24 March 2016
තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට තොරතුරු දැන ගැනීමේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු අපේක්ෂකයාව සිටියදී ඉදිරිපත් කළ ද 24 March 2016
එයා ඉන්නවනම් අපි යමු... පසුගියදා අපවත්වුණ මහානායක හාමුදුරැවන්ගෙ ආදාහන උස්සවේ දවසෙ ආණ්ඩුවෙ පට්ටමක් දරන උඩරට පළාතේ ඇමැති මහත්තයෙක් අස්ගිරි පන්සලට සම්ප්&zwj 24 March 2016
මන්ත්‍රී දීමනා යෝජනාව අකුලා ගනී මන්ත්‍රී දීමනා වැඩිකිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව ඉවත් කර ගැනීමට බදාදා පැවැති පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇතැයි රජයේ ආරංචි කිය 24 March 2016
පොලීසියෙන් ගැහුවලු : පොලීසියට ගැහුවලු රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන්ට ඔහුගේ බිරියට හා ඥාති පුතෙකුට පොලිසියෙන් පහර දුන්නැයි කියමින් බිබිල රෝහලට ඇතුළු වූ බව පොලිස 24 March 2016
ගංජා කිලෝ 14ක් සමඟ අයෙක් දැලේ ඉන්දියාවේ සිට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 14 ක් සුඛෝපභෝගී වෑන්රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු අද (24) අත්අඩංගුවට ගත් බව වවුනියාව පො 24 March 2016
දුලීකාගෙන් බැණුම් අහන දිනක්ෂි නව පරපුරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළියක් වන දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන 'දෙරණ ස්ටාර් සිටි' 24 March 2016
හෝර්ලික්ස් නංගීට ප්‍රධාන චරිතයක් ලැබිලා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නෙතු ප්‍රියංගිකා මේ දිනවල ටෙලි නාට්‍යය ක්ෂේත්රය තුළ අඩුවෙන් කතාබහ වෙන 24 March 2016
නිරූපණයට තියෙන පිළිගැනීම අඩුයි වෘත්තීමය වශයෙන් නිරූපණ ක්ෂේත්රයේ නියැළී සිටින හිරුණි බණ්ඩාර තම එදිනෙදා කටයුතු සහ නිරූපණ ක්ෂේත්රය පිළිබඳව අපත් සම 24 March 2016
චේතනාගේ අලුත්ම සින්දුව 'සඳ නොමැති රැයක' දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" රියලටි තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගකරුවන් අතරට එක්වූ චේතනා රණසිංහ මේ වනවිට ලාංකේය සංගීතය ක්ෂේත්&zwj 24 March 2016
ගුණරත්නම්ට පුරවැසිභාවය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයත් ඉල්ලයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙසට ජනපති ප්රමුඛ ආණ්ඩු 23 March 2016
මන්ත්‍රී සිසිර පාර්ලිමේන්තුවේ විදුලි පන්දමක් දල්වයි ගම්පහ දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පාර්ලිමේන්තු සභා ගැබේ කුඩා විදුලි පන්දමක් දල්වා එහි ආලෝකය පාර්ලිම 23 March 2016
‘කොටස් වෙළඳපොළ අඳුරුවීම ගැන අගමැති කරුණු විමසයි‘ විදුලිය ඇන හිටි අවස්ථාවේ කොළඹ කොටස් වෙළඳපොළ අඳුරේ තැබීම ගැන එහි නිලධාරීන්ගෙන් කරුණු විමසීමට තමා නියෝග කළ බව අගමැති රනිල් වික්‍රම 23 March 2016
දකුණ කළුවර වෙයි දකුණු පළාතටම අද පස්වරුවේ විදුලිය බිඳ වැටීමක් සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. අද පස්වරුවේ විනාඩි 45ක පමණ කාලයක් දකුණු පළා 23 March 2016
දියවන්නාවේ 19 ක් එෆ්.සී.අයි.ඩී. ගිහින් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 March 2016
මැදරට ගුරුවරු හිඟ වැටුප් ඉල්ලති ගුරු වැටුප් වර්ධක,උසස් වීම් හා විශ්‍රාම වැටුප් නොදීමට එරෙහිව විරෝදය පල කර මහනුවර දිස්ත්‍රික් ගුරුවරුන් මධ්‍යම පළාත් මහනුවර අ 23 March 2016
ලෝක කවි දිනය නිමිත්තෙන් කවියන්ට උපහාර "ලෝක කවි දිනය" නිමිත්තෙන් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී කවි දින සැමරීම සිදුකෙරුණි. මෙය අභ්‍යන්තර කටයුතු හා වයඹ සංස්කෘතික කටයු 23 March 2016
දයාසිරිගේ 'සිත හඬවලා' ළඟදීම ජනප්‍රිය රූප රචනා රැසක් නිර්මාණය කල "සිනමා ෆැක්ටරී" ආයතනය විසින් අලුත්ම ගීතයේ රූප රචනාවේ රූගත කිරීම් කටයුතු පසුගියදා සිදු 23 March 2016
‘පක්ෂය කැඩී වෙන්වීමේ අවදානමක් නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය සමග එක්ව කටයුතු නොකරන්නේ විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ඇති අය බවත් ජනාධිපති මෛත 23 March 2016
උණුසුම වැඩී : පාසල් ක්‍රීඩා තරග නවත්වයි මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මෙම මස අවසානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කලාප ක්‍රීඩා තරඟ කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යංශය කි 23 March 2016
හිටපු ජනපතිගේ ආරක්ෂාව මදිලු මහින්ද රාජපක්ෂ ජනපතිගේ ආරක්ෂාව මදි බව මහින්ද යාපා අබේවර්ධන මහතා බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ ප්රවෘත්ති සාකච්ඡාවකදී පැ 23 March 2016
රෙදි මුදලාලි මත්පැන් විකුණලා කොළඹ පිටකොටුවේ කේසර් වීදියේ අනවසර ගබඩාවකින් විස්කි , බැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල 480 ක් සමඟ රෙදිපිළි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් 23 March 2016
සිසුවියට අමුතු පාඩමක් කළැයි විදුහල්පති පොලිසියේ කිලිනොච්චිය පාසලක 9 වසරේ සිසුවියකට ලිංගික අපයෝජනය කළැයි විද්‍යාලයේ විදුහල්පති අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසි 23 March 2016
දෙවියන්ගෙ අලියා නීති විරෝධී අලි ඇල්ලිල්ලට මේ දවස්වල වනජීවී කස්ටිය හරියට මහන්සි වෙනවා. ඒ කටයුතු වලට නීතියෙනුත් අවසර ලැබිල...ඉතින් පසුගිය දවසක මේ විද 23 March 2016
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025