කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුට සහ රාජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව මඩ ගැසීමට මුද්‍රණය කර තිබූ බව කියන අත්පත්‍රිකා තොගයක් නාවලින් සොයා ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා කළ පැමිණිල්ලක් ගැන විමර්ශනය කරද්දී මෙම අත්පත්‍රිකා හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ වලට බය කිසිම පුද්ගලයෙක් දේශපාලනයට එන්න නරකයි. ඔය කවුරු කවුරුත් මුලින් මඩකරි තමයි. පසුව තමයි මඩ කාගෙන උඩට ආ සුදෝසුදු නෙලුම් වගේ පවිත්‍රතා ගැන කතාකරන්නේ. මේ බලා ඉන්න අපි සදාකාලික මඩේ. (නි)
සිදුවූ අැත්තක මුල්ම චුදිතය බේරාගැනීමට උත්සාහ කරමින් ඡන්දය දුන් ජනතාවට මඩ කැවීමට උත්සාහ කරන්නවුන්ට මඩ ගැසීමට උත්සාහ කිරීමේ වරදක් තිබේද? (නි)
කොහොමද හරියටම මඩ කියන්නේ. (නි)
කොහොමද දැනගත්තේ? සෙල්ෆ් සර්විස් වෙන්න බැරිද? කිරි ගහට ඇන්නා වගේ ඔත්තුව දීලා තියනවනේ. (නි)