IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


විශිෂ්ට නිළි කැත්‍රින් ඇඩම්ස් මියයයි

2016-10-31-ent-37

අතිවිශිෂ්ට සිනමාකරුවෙකු වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සමයේ සිටි විශිෂ්ට හොලිවුඩ් නිළියක වන කැත්‍රින් ඇඩම්ස් ඊයේ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 96 වැනි වියේ පසු වූ ඇය 1942 වසරේ තිරගත වූ විශිෂ්ට නිර්මාණයක් වන "Saboteur" සිනමාපටය හරහා අතිශයින් ජනප්‍රිය වූවාය.

1939 වසරේ තිරගත වූ මුල් කාලීන "The Hunchback of Notre Dame", චිත්‍රපටයෙන්ද ජනප්‍රිය වූ ඇය, ජනප්‍රිය හොලිවුඩ් නළු හියු බියුමන්ට්ගේ බිරිඳයි. පණහ දශකයේ ජනප්‍රිය වූ "Leave It to Beaver." රූපවාහිනී කතා මාලාව හරහාද ඇය ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මියයන විට ඇඩම්ස් ඇමෙරිකාවේ මින්නෙසෙටාහි මැන්කාටෝහි ඇගේ දියණිය වන ක්‍රිස්ටීන් බියුමන්ට්ගේ නිවසේ ජීවත් වූ අතර, ඇය 1939 වසරේදී ජනප්‍රිය හොලිවුඩ් නළු ජින්ජර් රොජර්ස් සමගින් "Fifth Avenue Girl", හි රඟපෑ නිළියකි. වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ ඇය එම වසරේදී "The Hunchback of Notre Dame" නාට්‍යයටද සම්බන්ධව කැපී පෙනුණු චරිතයකි.

 

මාලන් විදානපතිරණ

 

2016-10-31-ent-38
2016-10-31-ent-36



අදහස් (0)

විශිෂ්ට නිළි කැත්‍රින් ඇඩම්ස් මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site