රේගු අධ්‍යක්ෂකවරු ලෙස පෙනී සිට විදේශ මත්පැන් අඩු මුදලට විකිණීමට ඇති බව පවසමින් වංචනිකව මුදල් උපයාගත් සැකකරුවන් හතරදෙනෙකු කොටහේනේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
දුරකථන ඇමතුම් ලබාදෙමින් මෙම ජාවාරම සිදුකොට ඇති අතර මුදල් ලබාගත් පසු විදේශ මත්පැන් ලබා නොදී ගැනුම්කරු රවටා සැකකරුවන් පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.
ප්‍රදේශ ගණනාවක පුද්ගලයන් මෙසේ රවටා ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සතුට! මත්පැන් බොන අයට නියම දඬුවම. මේ වංචනිකයින් කල තක්කඩි වැඩේ අනුමත කිරීමක් ලෙස වරදවා තේරුම් නොගත්වා. (ම)