ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍ය භට කණ්ඩායම පාසල් ශිෂ්‍ය භට තුර්ය වාදන සමස්ත ලංකා තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. එම කණ්ඩායම රන්ටැඹේ දී ‘ශ්‍රීමති සරෝජනී හේවනායගම්’ අභියෝගතා ශුරතාවය හිමිවිය.
විදුහල්පති හේමා ජයවර්ධන මහත්මියට එම ශුරතාවය පිරිනැමීමේ උත්සවය ශිෂ්‍යභට නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලුතිනන් කර්නල් යමුනා හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ රත්නාවලීයේ දී පැවැත්විණි.

![DSCN5081[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSCN50811.png)
![IMG_0727[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/IMG_07271.png)
![IMG_0806[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/IMG_08061.png)
![RBV_cadet[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/RBV_cadet1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd