මම තමිළිනී අවි අත දැරූ
ලොව ගුගුරුවා දෙවනත් කෙරූ
දැය හද දැවී - සුරු අත්බිදී
අවි හැර දමා - සොයනෙමි ඔසු
දැය හද දැවී - සුරු අත්බිඳී
අවි හැර දමා - සොයනෙමි ඔසු
කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාගේ පද රචනයක් වූ තමලිනී ගීතය හා making audio පටය එළි දැක්වීම පසුගියදා (31 දා) කොළඹ 01 ලයිට් හවුස් ගැලේ හිදී සිදුකෙරිණ.
සංගීතය දර්ශන රුවන් දිසානායකගෙනි. ගීතයේ දමිළ පරිවර්තනය මහින්ද කුමාර්ගෙන් වන අතර ගායනය උරේෂා රවිහාරිගේය. මෙහිදී කාශ්‍යප සත්‍යප්‍රිය තම ගීතය තමිලිනීගේ සැමියා වන ජෙයකුමාරන් මහතාට පිළිගන්වන ලද අතරප්‍රවීණ සිනමාවේදිධර්මසිරි බණ්ඩාරනායක, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ දිසානායක ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ.මිහිමඬලේ රිද්මය ( Rhythm of the earth Sri Lanka) සංවිධානය මෙය සංවිධානය කරන ලදී. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී දසුන් කිහිපයකි.
සටහන ඩිලාන් ක්‍රිශාන්ත / සේයාරූ චානුක කුලසේකර



























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd