නුගේගොඩ ගුවන් පාලම අසල රන් භාණ්ඩ වෙළඳසලකින් රුපියල් කෝටි එක හමාරක රන් භාණ්ඩ සොරකම් කළැයි සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹට නුදුරු පෙදෙසක කසල ගොඩක සඟවා තිබියදී ඔවුන් සොරකම් කළ බව කියන කිලෝ එක හමාරක රන් බඩු සොයාගත් බවද පොලිසිය පවසයි.
සැකකරුවන් නාවලපිටිය හා දෙහිවල පදිංචිකරුවෝ වෙති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධය කිව්වේ නැති එක පුදුමයි ලංකාවේ මෙතෙක් සිදුවූ වූ ලොකුම රත්තරන් කොල්ලය අහුවෙලා කියලා. (නි)