ඉන්දියාවේ සර්වඥ ධාතූ ලංකාවට ඉන්දීය රජයේ පූර්ණ අනුග්රහය සහිතව ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (16) පැවැත්විණි... 2 hours ago
Y ජයාත් · 1 hour ago අර නොරොච්චෝලේ ආපහු නැවතිලාද? අනේ මෙහෙම රටක්! ඕක ගත්ත හැටි, කොමිස් ගැන, ඕකේ තත්වය ගැන තියන කතා ඇත්ත වෙන්න ඇති (නි) Reply 0
Y නන්දලාල් ද සිල්වා-ප්‍රංශය · 1 hour ago ආයෙමත් නොරොච්චෝලේ විදුලි උත්පාදන යන්ත්‍ර කොටඋඩද? (නි) Reply 0
Y සජී · 1 hour ago ජයලත් ගිය ආණ්ඩුවෙන් කැඩෙන්න හරි නොරොච්චෝලේ හැදුවා. මේ ආණ්ඩුවෙන් කරන්නේ හදන ඒවා නවත්වන එකනේ (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නොරොච්චෝලේ ආපහු නැවතිලාද? අනේ මෙහෙම රටක්! ඕක ගත්ත හැටි, කොමිස් ගැන, ඕකේ තත්වය ගැන තියන කතා ඇත්ත වෙන්න ඇති (නි)
ආයෙමත් නොරොච්චෝලේ විදුලි උත්පාදන යන්ත්‍ර කොටඋඩද? (නි)
ඇමතිවරුන්ගේ ගෙවල් වලටත් මේ දිනවල විදුලිය විසන්ධි වෙලාද? (නි)
විදුලිබල මණ්ඩලයවත් හරියට කියන්න දන්නෙ නැතුව ඇති හේතුව (නි)
ජයලත් ගිය ආණ්ඩුවෙන් කැඩෙන්න හරි නොරොච්චෝලේ හැදුවා. මේ ආණ්ඩුවෙන් කරන්නේ හදන ඒවා නවත්වන එකනේ (බ)
මොකක්ද දන්නෙ නැහැ නේද ප්‍රශ්නය? (නි)