වීඩියෝව දැක්කමනම් ඔබට හිතේවි මේ මනුස්සයා උඩ බලාගෙන ඉන්නෙ බෝලයක් එනකංද කියලා. නැහැ මේ ෆීලික්ස් පාස්ලැක් බලං ඉන්නෙ කටේ තිබ්බ චුවින්ගම් එක එනකං. මේක එයා දාපු පොඩි වැඩ කෑල්ලක්. දකින අයට අනිවාර්යයෙන්ම ආසා හිතේවි අපිත් මේ දේ උත්සාහ කරලත් තිබුණත් ඒ තරම් සාර්ථක නැහැ. ඔබත් උත්සාහ කළාද?
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd