නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ඇති බව කියන දුම්වැටි අටසියයක් සමග චීන ජාතිකයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 

අත්අඩංගුවට ගත් දුම්වැටි විදේශීය රටක නිශ්පාදනය කර ඇති බව කියති