සඳුදා (31) දිනයේ ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 128.5ක් නොච්චියාගමින් වාර්තා වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.
සඳුදා (31) දිනයේ ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 128.5ක් නොච්චියාගමින් වාර්තා වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටවලට රිදී පදක්කම (බ)
කුමාර, රිදී පදක්කම දැන් දැරණියගලට (නි)
කුමාර, මේක ලංකාවේ වැඩිම වාර්ෂික වර්ෂාපතනය ගැන නොවෙයි. (නි)
මේ වැසි ජලය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් යොදවන්න දැන්ම තියාම. ඉඩෝරය කිට්ටුවෙද්දී අඬන්නේ නැතුව. (නි)
දැන් ඉතින් මදි නොකියන්නම වහියි වගේ (නි)