අගය එකතු කිරීමේ වැට් බද්ද 4%කින් වැඩි කිරීම නිසා දුම්වැටි මිල රුපියල් 5 -10ත් අතර මිලකින් වැඩිවන බව ලංකා දුම්කොළ සමාගම කියයි.
ඩන්හිල් හා බෙන්සන් ඇන්ඩ් හෙජස් රුපියල් 10කින් ද ගෝල්ඩ්ලීෆ් රුපියල් 8කින් ද බ්‍රිස්ටල් රුපියල් 5කින්ද ඉහළ යයි.
එහෙත් කැප්ටන් දුම්වැටියක මිල වැඩිකර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් නම් දුම්කොළ සමාගමත් යන්නම යයි වගේ. (නි)
ඇයි රේණුකා, ඔයාට දුකද? (නි)
ඉතා හොඳයි රවුම් ගාණක් (අ)
සිගරට් මිල වැඩිවීම ගැටළුවක් නැහැ. දුරකථන ගාස්තු වැඩිකිරීම අසාධාරණයි. දුප්පත් මිනිහටම බර පටවන එක ආණ්ඩුවට එතරම් සුදුසු කටයුත්තක් නොවේ (නි)
හොරෙන් සිගරට් ගෙන්නමු මුහුදෙන් ගංජා කුඩු වගේ..... අපි ගන්නම් සල්ලි දීලා අඩුවට. මොකටද රු. 52ක් ගෙවන්නේ (නි)
පඩි වැඩිවීමට සාපේක්ෂව බඩු මිල වැඩිවීම ගැන අපගේ ප්‍රශ්නයක් නැත. ප්රශ්නය ඇත්තේ පඩි නොලබන ජනයාවටයි. (නි)
ඕවා බලාපොරොතු වෙන්න ඕනේ මේ යහපාලනයනේ (හේ)
ලගදීම සිගරට් නිසා මිනී මරාගන්න ,මංකොල්ල කන දවස වැඩි ඇතක නෑ .පහුගිය කාලේ සිගරට් ගණන් වැඩි කරන බව දැනගෙන මුදලාලිලා ,සිගරට් හන්ගද්දී කඩවල් ලග තිබුන කලබල දන්නෝ දනිති . (හේ)
බොන අය කොහොමත් බොනවා. නමුත් ඇබ්බැහිකම දඩමීමා කරගෙන රජය කරන මේ වැඩය අසාධාරණ යි (බ)
රුවන්ගේ පඩිය කීයද? ඇත්තටම බඩු වල මිල වැඩිවීම ගැන ප්‍රශ්නයක් නැද්ද? (නි)
වැට් බද්දට මා තරයේ විරුද්ධවුවත් මේ වැඩේට නම් මා දෑත් ඔසවා කැමැත්ත පළකර සිටිනවා. (නි)
ඇයි මේ ආණ්ඩුවලට බැරි කෙළින් තීරණයක් ගන්න. මතට තිත ඕනෑ නම් මේවා තහනම් කරන්නනේ ඕනෑ. වැට් වැඩි කළා කියලා මිනිස්සු නොබී ඉන්නේ නැහැනේ (නි)