ආර්ථීක වළෙන් ගොඩ එන්න අයිඑම්එෆ් අත්වැල ආර්ථිකය නගා සිටුවීමට ගෙන ඇති පියවර ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට රජය පසුගිය සතියේ කටයුතු කළේය.එවන් අවස්ථාවක් පසුගිය සිකුරාදා 03 April 2016
වන්දි නැත්නම් චීනය මුහුදින් ඉඩම් ඉල්ලයි වරාය නගරය ව්‍යාපෘතියට අවසරය ලබාගැනීම පමාවීම නිසාවෙන් සිදුවූ පාඩුව පියවාගැනීමට එම ව්‍යාපෘතිය භාර චීන සමාගම ඉල්ලා සිටින වන්දිය 03 April 2016
ලා සිංඥෝ පටලැවිල්ල ලහිරු පෙරේරා වර්තමානයේ ජනප්‍රිය ගායකයෙක්. ඊයෙ පෙරේදා නිකුත් කරපු මට රවනා ගීතයත් එක්ක ලහිරු ගැන තවත් කතා බහ ඇති වෙලා. මේ කියන්න යන්න 03 April 2016
කැමරාව ගෑස් හොරා නිරුවත් කරයි කහතුඩුව, කිරිවන්තුඩුව, අඹගස්හන්දියේ ගෑස් සිලින්ඩර කඩයක් කඩා කළ සොරකම අල්ලා දීමට සීසීටීවී කැමරාව සමත්විය. 03 April 2016
හිනා යන හකා ඕල් බ්ලැක්ස් කියන්නෙ නවසීලන්ත රග්බි කණ්ඩායමට විත්තිය නොදන්න කෙනෙක් නැහැ. අවසන් රග්බි ලෝක කුසලානය ජයග්‍රාහකයන් වීමත් සමග ඔවුන් ග 03 April 2016
කල්ලෝ තමයි පොරවල් බටහිර ඉන්දීය කොදෙවු සුපිරි ක්‍රීඩක ඩ්වේන් බ්රාවෝගෙ චැම්පියන් සින්දුව දැන් හොඳටම ජනප්‍රියයි. එයට වැඩි ජනප්‍රියත්වයක් ලැබුනෙ 03 April 2016
‘මැරෙන අපට පක්ෂ බේද අවශ්‍ය නෑ‘ මැරෙන අපට පක්ෂ බේද අවශ්‍ය නැතැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 03 April 2016
වර්ජනයෙන් අලියා මැරෙයි නාඋල - ඇලගමුව, ‘අලියා වැටුණු වෙල්යායේ ‘ අද(03) අලුයම් කාලයේ දී වෙඩි වැදුණු වල් අලියකු මිය ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 03 April 2016
රෝහල් ප්‍රශ්න ජංගමෙන් විසඳයි දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ගැටළු කොළඹට නොයා විසඳා ගැනීම සඳහා වන ජංගම සේවාව ආරම්භ කරමින් එහි ප්‍රථම කඳවුර අද කුරුණෑ 03 April 2016
ඇමෙරිකා විශේෂඥයෙක් උතුරු මහඇමැති හමුවෙයි ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ යුද අපරාධ විශේෂඥ රොට් බුස්වල්ට් සහ උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් කොළඹ දී පැ 03 April 2016
පීල්ලවත්තේ උද්ඝෝෂණයක් : මිනුවන්ගොඩ-කටුනායක පාරත් හරස් කරති කටුනායක පීල්ලවත්ත ක්‍රීඩාංගණය පිළිසකර කිරීමට පොලිසිය බාධා කළැයි කියමින් ගම්වාසීහු අද (3) උද්ඝෝෂණයක් ඇරඹූහ. තමන් ක්‍රීඩාංගණය ස 03 April 2016
යසා දි ලැනරෝල් දිවි සැරිය නිමකරයි ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සමීපතමයකුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හිටපු සාමාජික යස 03 April 2016
ගලි බවුසරය උමා ඔයේ වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් ගලි බවුසරයක් අද උමා ඔයට පෙරළී ඇතැයි පොලිසිය කියයි. ඌව පරණගම සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ බවු 03 April 2016
හොර පාරෙන් ලංකාවට එන්න බැරිවේ ඉන්දියාවේ රාමේෂ්වරම්හි, මණ්ඩපම් වෙරළ තීරයේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණීමට සූදානම්ව සිටි බව කියන ශ්‍රී ලාං 03 April 2016
‘ඇඟේ හයියට ආණ්ඩු පෙරළන්න බැහැ‘ ‘මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරිම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කෑ මොර දෙන්නේ මාධ්‍යයට විතරයි. මාධ්‍ය සංදර්ශන තමයි පවත්ව 03 April 2016
දෙමාසයට කෝටි 1600 ක ආයෝජන මේ වසරේ මුල් දෙමාසයේ දී නව ආයෝජන ව්යාවපෘති දහසයක් සදහා ගිවිසුම් අත්සන් කර ඇතැයි ශ්රීවලංකා ආයෝජන මණ්ඩලය පවසයි. එම ව්‍යාපෘති වල ව 03 April 2016
පළමුවැනියාට තුන්වැනි තැන ලැබෙයි සිගිරියේ පැවති යොවුන් කුමරා තේරීමේ තරගයේදී එහි ප්‍රථම ස්ථානය දිනාගත් තරුණයාට තෙවැනියා ලෙස කිරුළු පැළඳීමට සිදුවිය. ජනපති අගමැත 03 April 2016
ඉන්දියානු නිළියක් සියදිවි හානිකරගෙන ඉන්දියානු ටෙලි නාට්‍ය නිළියක් වන Pratyusha Banerjee පෙම් සම්බඳතාවක් හේතුවෙන් සිය දිවි හානි කරගෙන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්ථා කරයි. මෙය පෙරේ 03 April 2016
"මහින්ද කාලේ ගත්ත ණය පොතෙත් නැතිලු" වත්මන් ආණ්ඩුව කෙටිකාලීන ණය ගත්තේ පසුගිය ආණ්ඩුවේ ණය ගෙවීමට බවත් පසුගිය ආණ්ඩුවේ ඇතැමුන් ගත් ණය පොත්පත් වලවත් සඳහන්ව නැති බවත් වි 03 April 2016
වැඩ නැති පීසී ගස් නගී සේවය හැර ගිය බව කියන පොලිස් කොස්තාපල්වරයකු මාතර පොලිසියේ ගහකට නැග රැය පහන් කළ බවත් සහකාර පොලිස් අධිකාරීවරයකු ඔහු ගහෙන් බස්සවා ගැන 03 April 2016
මීනා "මේ ආදරයයි" ගීතය කලේ ආසාවෙන්ලු සිරස සුපර්ස්ටාර් හා ශක්ති සුපර්ස්ටාර තුළින් ඔබ හඳුනා ගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්ෂේත්‍ර‘ය තුළ සනිටුහන් කර හමාරය. 03 April 2016
රන් සෙම්බුවක් මතු වූ 'සෙම්බුවත්ත’ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන මේ පුංචි දිවයිනේ සොබාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද සිත් වසඟ කරවන සුළු නමුත් එතරම් ප් 03 April 2016
'ආණ්ඩුවේ රස්සාව' බලන්න කැලනිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී මෙම මස 05 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට ආණ්ඩුවේ රස්සාවක්, ධාර්මිෂ්ට සමාජයක් ගොඩනගමු, දා 03 April 2016
කන්න ඉල්ලූ විට යකඩයක් රත්කර කකුළෙන් තියලා බඩිගිනි වූ අවස්ථාවක මුණුපුරා බිස්කට් ඉල්ලද්දී යකඩයක් ලිපට දමා රත්කර පාදයෙන් තැබූ බව කියන මිත්තනියක (55) අත්අඩංගුවට ගත් බව සමන්තුරේ 03 April 2016
ඔෂානිගේ අලුත් ගීතය තාත්තාගෙන් "අවසාන ප්‍රේමයයි මාගේ" ගීතයේ පිළිතුරු ගීතයත් සමග විශාල ජනප්‍රියත්වට පත්වූ ඔෂානි සන්දීපා ඇයගේ නවතම ගීතය පිළිබඳව ඇය අපත් සම 03 April 2016
මිහිඳුගේ අලුත් ගීතය ලබන මාසයේ "යන තැනක" සහ "මිසිස් පෙරේරා" වැනී ගීත සමග ඔහුව බොහෝ දෙනා හඳුනති. ඔහු මිහිඳු ආරියරත්න වේ. ඔහුගේ නවතම ගීතයක් ඉදිරියේදී එළිදැක 03 April 2016
Graduation fashion show 2016 - university of moratuwa මොරටුව සරසවියේ රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණය පිළිබද අධ්‍යනාංශයේ සිසුසිසුවියන්ගේ දස්කම් එළිදැක්වීමේ විලාසිතා දැක්මක් පසුගියදා කො 03 April 2016
සරාගී ලුයිසා ගැබ් අරගෙන සරාගී නිරූපණ ශිල්පිණියන් අතරේ ඉහලින්ම සිටින නිරූපිකාවක් වන ලුසියා සිස්මන් දෙවැනි වරත් ගැබ් ගෙන සිටින බව ඇය තම ට්විටර් ගිණුම ඔස 03 April 2016
හැමොම කියන්නේ මම කතාවට දක්ෂයි කියලා මේ රංසි කවුද කියලා දන්නවා නේද? අසිනි චායා, ආවර්ජනා, මුතු නාට්‍ය සමග රංගනයෙන් හමු වූ ඇය මේ දිනවල වැඩි හරියක්ම කරන්නෙ නිවේදන කටයුත 03 April 2016
කෙන්ඩල්ට තව පෙම්වතෙක්? "වන් ඩිරෙක්ෂන්" සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වන හැරී ස්ටයිල්ගේ පෙම්වතිය ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත් නිරූපිකාවක් වන කෙන්ඩල් 03 April 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025