මහනුවර තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඔරුතොට ප්‍රදේශයෙන්  හුළු ගඟේ දිය නෑමට ගිය පාසැල් සිසුන් හය දෙනෙකු අතුරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.