වීඩියෝව දක්වන්නේ ජර්මනියේ ඇති වීදි ආහාර සංස්කෘතිය සම්බන්ධයෙනි. සාමාන්‍යයෙන් ඔබ එදිනෙදා දකින ලංකාවේ වීදි ආහාර සංස්කෘතියට අතිශයින් වෙනස් සහ පිරිසුදු ආහාර සංස්කෘතියක් දකින්නට මේ හරහා ඔබට හැකි වනු ඇත. එහි ඇති විවිධත්වය පෙනුමින් සේම රස වෙනසටද ඇති විවිධත්වය විදහා දක්වයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd