අමරදේවයන් අප හැර ගොස් මේ වනවිට සතියකුත් ඉක්ම ගිහින්. මේ ඔහුගේ වැඩිපුර නෑසෙන වෙනස් ගීයක්. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසන්තයේ අග ප්‍රසංගයට රූකාන්ත ගුණතිලක සහ ඩබ්ලිවු.ඩී. අමරදේව යන මහත්වරුන්ගේ එකමුතුවෙන් සිදු කළ නිර්මාණ ඇති මෙම විඩියෝවේ අමරදේවයන්ගේ වැඩිපුර නෑසෙන ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය දැක්වෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd