උසාවිය පොප් ගායක ප්‍රසංගයේ විස්තර ඉල්ලයි කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගනයේ ඉකුත්දා පැවති ලෝ ප්‍රකට පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස්ගේ ප්‍රසංගයේ ටිකට් පත් අලෙවියේ 01 April 2016
බ්රාවෝගේ ගීතය එක්ක සතුට සමරයි ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා. තරගයෙන් අන 01 April 2016
මෝඩ පාලම නුවණින් කළ වැඩක් උලපනේ පුස්සැල්ලාව “මෝඩයගේ පාලම / කණපිට පාලම” මතු පරපුරට දැක බලාගැනිමටවත් සංරක්ෂනය කරන්නැයි ප්රදේශවාසිහු පවසති. එවකට ශ්‍ර 01 April 2016
හොරණ ප්‍රබන්දයේ හුළං බහියි සියා සමඟ සුළු අමනාපයකට සෑහෙන දුරක් පයින්ම හොරණට ආ බව කියන කුඩා දරුවන් දෙදෙනෙකු අසල්වැසියනුත් පොලිසියත් මුලා කිරිමට දක්ෂ රඟපාමක 01 April 2016
පිල්ලයාන්ගේ ඇප පෙත්සම කල් යයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මනත්‍රී ජෝශප් පරරාජසිංහමි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින නැගෙන 01 April 2016
චාවකච්චේරි ඇඳුම දකුණේ වැඩක් යාපනය චාවකච්චේරියෙන් සොයා ගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටි සංවිධානයට අයත් නොවන බවත්, උතුරේ කොටි සංවිධාන 01 April 2016
වරාය හිටපු සභාපතිටත් නඩු ගිය රජය සමයේ වරාය සේවකයන් 319 ක් වරාය අධිකාරියට බඳවා ගෙන පාඩු කිරිමේ චේතනාවෙන් ක්‍රියා කළැයි වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු 01 April 2016
ගූගල් ලූන් නැකත පමා වේ සීගිරිය යොවුන් පුරයේ දී ගූගල් ලූන් බැලුනයේ ක්‍රියාකාරීත්වය පෙන්වීමට නියමව සිටිය දී එම බැලුනයට හුලං පිරවීමේදී බටයක ගැටී හුලං ගිය 01 April 2016
රනිල් 6 - 9 චීනයේ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රීලංකා අගමැති ලබන 6-9 දිනයන් හි චීනයේ නිල සංචාරයක යෙදෙන බව චීන විදේශ අමාත්‍යංශය කියයි. චීන අ 01 April 2016
මොරටු ඉංජිනේරු සමුළුවට ප්‍රවීණයෝ මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන මොරටුව ඉංජිනේරු පර්යේෂණ ජාත්‍යන්තර සමුළුව අප්‍රේල් 5 සහ 6 දෙදින පෙරවරු 9.00 සිට මොරටුව විශ්ව වි 01 April 2016
පොලිස් පොතෙන් පෑලියගොඩ දී අද (01) විස්කි බෝතල් 192 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. අවුරුද්දට අලවි කිරිමට ගබඩා කර 01 April 2016
පොලිසියට පගාව දෙන්න ගිහින් ඇන ගනී කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කෙරෙන බව කියන ගිනි අවි හා ගංජා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පානදුර දී අත්අඩංගුවට ගත්&nb 01 April 2016
මහින්දගෙන් දිනයක් නෑ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් ලබා ගැනීමට දිනයක් ඉල්ලා සිටියත් මේවන තෙක් දිනයක් 01 April 2016
මම 'ආලියා' තරම් අහිංසක නැහැ සුසිල නිෂ්පාදනයක් වූ "සල් සපු නා" ටෙලිනාට්‍යය හරහා රංගනයට පිවිසි ෂනාලි වීරසිංහ මේ දිනවල කාගේත් ආදරය දිනාගත් යොවුන් රංගන 01 April 2016
ළහිරු පෙරේරාගෙන් අලුත් ගීතයක් "රම්බරී" ගීතය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනගත් ළහිරු පෙරේරාගේ නවතම ගීතයක් මේ වනවිට එළිදක්වා ඇත. ඒ පිළිබඳ ඔහු අපත් සමග මෙසේ පැවස 01 April 2016
'මෙඩිසිනා' සිරසේ 8.30ට Drama- Medisina Channel- Sirasa Writer- Gamini Samaranayaka Camera- Dhammika Assistant Director- Prasanna Ittapahana Cast- Piyumi Boteju , Sampath jayaweera , Mihira Siritilaka , Richerd mannamudali , Nirosha Talagala 01 April 2016
ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිගල වසර 30 ක කුරිරු යුද්ධය නිසා "තොප්පිගල" මෙරට ජනතාවට සදා මතකයේ රැඳෙන නමක් බවට පත්වුණා. ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිග 01 April 2016
World Miss University සඳහා ලංකාව නියෝජනය කළේ මම නිරූපණ ක්ෂේත්රයේ නවකයෙකු වුවත් ඇය මේ වන විට තම රටට ආඩම්බරයක් ගෙන දී තිබේ. 2016 World Miss University තරගයෙන් 06 වැනි ස්ථානයට පත් ඇය ප්‍රමෝදි කෞශ 01 April 2016
තක්ෂිලා සෙව්වන්දි චිත්‍රපට නිෂ්පාදනයට මෝස්තර නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්රයට එක් වූ තක්ෂිලා සෙව්වන්දි මේ වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසිනි. වෙළෙඳ 01 April 2016
පෙරටුගාමියෝ ආගමන විගමන නීති කඩති : ගුටිත් කති පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සාමාජිකයෝ පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරි 01 April 2016
අස්ගිරි මහ නායක පදවිය බලාපොරොත්තුවෙන් දෙනමක් ගලගම ශ්‍රි අත්ථදස්සි හිටපු අස්ගිරි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු මහනායක පදවිය සදහා ඉදිරිපත් විමට අනුනායක ස්වාමීන්ද්&zw 31 March 2016
බන්දුලටයි ගම්මන්පිලටයි ජිනීවා නුවරදී අකරතැබ්බයක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ගමන් මලු ඊයේ (31) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුව 31 March 2016
සිරි මහ බෝරදුන්ට කෝටියක රන් පළඳනාවක් කොළඹ කුරුඳුවත්තේ සම්බෝධි මහා විහාරය සංවිධානය කරන මහ බෝ සෑ අටමස්ථාන වන්දනාව අනුරාධපුර අටමස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිකුරාදා 31 March 2016
සවුත්ලන්ඩ්ස් හිටපු ලොක්කීගෙන් තව ලෙඩක් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට තෝරා පත් කර ගත් බව විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්නගේ ලිඛිත දැනුම්දීම මත පාසලට ප 31 March 2016
ඒකාබද්ධ විපක්ෂය ජිනීවා යයි මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා රජයේ වෙනත් ආයතනවලින් සිදුවෙතියි කියන අසාධාරණ ක්‍රියා ගැන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් ප 31 March 2016
තොරතුරු පනතට එරෙහිව තිදෙනෙක් උසාවි යති තොරතුරු දැන ගැනීමේ පනතින් මූලික අයිතිවාසිකම් කඩවෙතියි ද එහෙයින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත ක 31 March 2016
රුපියලේ බාල්දුව ටිකක් අඩුවේ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අද (31) මිල රුපියල් 146.78කි. බදාදා (30) විකුණුම් මිල රුපියල් 150.54ක් විය. ඒ අනුව 31 March 2016
මාළු පෙන්වන බව කියා ළමයෙක් පැහැරගෙන මාළු පෙන්වීමට කියා කෑරගල දනව්කන්දට ළමයකු රැගෙන ගොස් ඇතැයි කියන පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි. ගල් තලාවක් මත ළමයා අතහැර ගොස් ස 31 March 2016
බංගලි සල්ලි ලංකාවට අදින්න ජපනෙකුත් හවුල් බංගලාදේශයේ මහ බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී ඇමෙරිකා ඩොලර් කෝටි දෙකක් (රුපියල් කෝටි 293.44 ) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ සිද 31 March 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025