ඩිලානි අබේවර්ධන කියන්නේ ලංකාවේ සිනමාවේ ප්‍රසිද්ධ චරිතයක් නේ. ජනප්‍රිය සිනමා නිළියක් වුනත් ඇය මෑත කාලීනව නිර්මාණ සහ ලංකාවේදී දකින්න නොලැබුණු කාරණා තිබුණාම නොවේ. කෙසේ වෙතත් ඩිලානි ඇගේ උපන්දිනය සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම උපන්දින සාදය "හැලොවීන්" උත්සවය තේමාකොට සංවිධානය වීම යි. මේ දිනවල හැලෝවින් උත්සව බොහෝ සෙයින් අන්තර්ජාලය ඔස්සේ දකින්න ලැබෙන අතර, උපන් දින උත්සවයකුත් මේ විදිහට දකින්න ලැබීමත් පුදුමයට කරුණක් තමයි.





























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd