මේ සීරියස් සංගීත කණ්ඩායමේ නායක ඉනේෂ්ගේ අලුත් වැඩක්. සාමාන්‍යයෙන් ඇති ස්මාට්ෆෝන් ඇප් නිසා ගිටාර් වාදනය ඒ හරහා සිදු කරන්නට අවස්ථාවත් සැලසුනත් එය ඉතා අපහසු කාරණාවක් ලෙස ප්‍රකටයි. මේ වාදකයා මෙම වාදනය සිදු කරන්නේ සජීවීව ඉතා අපහසු අවස්ථාවක වුවත් මෙය අති දක්ෂ වාදනයක් බව නම් කිව යුතුමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd