ඉන්දියාවේ සර්වඥ ධාතූ ලංකාවට ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ශ්රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (16) පැවැත්විණි... 9 hours ago
Y සුජීව · 1 hour ago 1978 ව්‍යවස්ථාවට පසු, වඩාත්ම ප්‍රබල අගමැතිවරු දෙදෙනකු සිටී. ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ය. වඩාත්ම ප්‍රබල ජනාධිපති මහින්දය. (නි) Reply 0
Y සෙනරත් · 1 hour ago එක හොදයි. නැත්නම් පස්සේ කියන්න පුළුවන් "මම දන්නේ නැහැනේ, පත්තරෙන් තමයි දැනගත්තේ‘ කියල. (බ) Reply 0
Y නන්දලාල් ද සිල්වා-ප්‍රංශය · 1 hour ago අපේ ජනපති තුමා අවේ අයවැය කතාව අහන්න උනත්, හිටපු ලොක්කා මෙතැනට අවේ " බයියාගේ වැඩ " ගැන කයිවාරු ගහන්න නේ ! වැඩ කොහොම වුණත්, හැම මැති ඇමති කෙනෙක් ඉස්සරහම කන්දක් උසට පොත් නම් තියෙනවා ! පොදු මහජනයාට පොත දාන්නේ මෙහෙම අය තමා වැඩි වශයෙන්ම . (අ) Reply 0
Y කසුන් · 1 hour ago මෙහෙම වැරදි විවේඡනය කරලා අදහසක් දාන්න පුලුවන් තත්ත්වයක්වත් එදා තිබුනද? (නි) Reply 0
Y ධම්ම · 1 hour ago ආවට අහගෙන ඉන්නේ නැහැනේ. පේන්නැද්ද කයිවාරුව. අන්තිමට පත්තරේ පිහිට තමයි. (බ) Reply 0
Y සත්‍යයා · 1 hour ago මෙයා මෙහෙම අයවැය ඉදිරි වසර වලටත් ගෙනාවොත් තමන්ටත් උන් හිටි තැන් අහිමි වන බියක් ඇතිවුණ විලසකින් වගෙයි ජනාධිපතිතුමා නළලේ අත ගහගෙන කල්පනා කරන්නේ. ආපු මෝඩකම කියලත් හිතුනද දන්නේ නැහැ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1978 ව්‍යවස්ථාවට පසු, වඩාත්ම ප්‍රබල අගමැතිවරු දෙදෙනකු සිටී. ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ය. වඩාත්ම ප්‍රබල ජනාධිපති මහින්දය. (නි)
මහන්සි පාටයි. කතා කරලම වෙන්න ඇති (නි)
කිරිඇල්ල මහත්තයා නම් සින්දු අහනවා වගෙයි අපිට පෙනෙන්නේ (නි)
අහගෙන ඉන්න ගොඩක් අයට දැනටමත් සසර කළකිරිලා වගෙයි (නි)
රවියා ඉංගිරිසියෙන් කියෙව්වේ එ්ක වෙන්නැති. (බ)
එක හොදයි. නැත්නම් පස්සේ කියන්න පුළුවන් "මම දන්නේ නැහැනේ, පත්තරෙන් තමයි දැනගත්තේ‘ කියල. (බ)
අපේ ජනපති තුමා අවේ අයවැය කතාව අහන්න උනත්, හිටපු ලොක්කා මෙතැනට අවේ " බයියාගේ වැඩ " ගැන කයිවාරු ගහන්න නේ ! වැඩ කොහොම වුණත්, හැම මැති ඇමති කෙනෙක් ඉස්සරහම කන්දක් උසට පොත් නම් තියෙනවා ! පොදු මහජනයාට පොත දාන්නේ මෙහෙම අය තමා වැඩි වශයෙන්ම . (අ)
ඉස්සර නම් ජනපතිමනේ අයවැය ඉදිරිපත්කළේ (නි)
මෙහෙම වැරදි විවේඡනය කරලා අදහසක් දාන්න පුලුවන් තත්ත්වයක්වත් එදා තිබුනද? (නි)
ආවට අහගෙන ඉන්නේ නැහැනේ. පේන්නැද්ද කයිවාරුව. අන්තිමට පත්තරේ පිහිට තමයි. (බ)
මෙයා මෙහෙම අයවැය ඉදිරි වසර වලටත් ගෙනාවොත් තමන්ටත් උන් හිටි තැන් අහිමි වන බියක් ඇතිවුණ විලසකින් වගෙයි ජනාධිපතිතුමා නළලේ අත ගහගෙන කල්පනා කරන්නේ. ආපු මෝඩකම කියලත් හිතුනද දන්නේ නැහැ. (නි)