බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී වෙන් වූයේ හොලිවුඩ් පුරයම කලඹාලමිනි. ඔවුන් දෙදෙනාගේ වෙන්වීමට හේතුව මුලදී පැහැදිලි නොවුණත්, මේ වනවිට බ්‍රැඩ් - ඇන්ජලිනා අතරට තුන්වැන්නියක සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. ඇය සුපිරි තරුවක් වන සෙලිනා ගෝමස් බව සඳහන් වෙයි. තවමත් යොවුන් වියෙහි පසුවන සෙලිනා, බ්‍රැඩ්පිට් සමග හාදකමකට මුල පුරා ඇතැයි හොලිවුඩයේ මාධ්‍යය වගතුග හෙළිකරද්දී බොහෝ දෙනෙකු ඒ ගැන විශ්වාස කරන්නට තරම් මැළිවිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd