හොරණ පාසල් සිසුහු ගුටි කෙළියක හොරණ නගරයේ ප්‍රධාන පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර අද (12) නගර මධ්‍යයේ ඇතිවූ ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොල 12 May 2016
‘රට සල්ලි අදින්න මාළු වැඩි වැඩියෙන් බෝකරමු’ රුපියල් සිය කෝටියක් වැය කැර මීගමුව කලපුව සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ලේල්ලම කලපු රොන් මඩ ඉවත් කිරිමේ සමාරම් 12 May 2016
‘නවකවදය ග්රේරූටත් එපා වෙලා’ විශ්ව විද්‍යාල නවක වදය නැති කිරීමට කාලය පැමිණ ඇති බවත් ඒ වෙනුවෙන් තම සමස්ත ශක්තිය යොදවන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන 12 May 2016
හඳගමගේ "ඇගේ ඇස අග" විශේෂ ප්‍රදර්ශනය පසුගියදා අප්‍රේල් 27 වැනිදා තරංගනී සිනමාහලේ පැවති ප්‍රථම මාධ්‍ය ප්‍රදර්ශනය සමග ක්ෂේත්රය තුළ ආන්දෝලනාත්මක උණුසුම් කතාබහකට 12 May 2016
‘ජි.එස්.පී ප්ලස් සාකච්ඡා වාසිදායකයි’ 2010 දී නතර කරන ලද ජිඑස්පී බදු සහනය ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් සඳහා ඉල්ලා සාකච්ජාවක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දී යුරෝ 12 May 2016
හිටපු ඇමැතිට මරණ තර්ජනය කළ දෙන්නෙක් හඳුනාගැනෙති ගාලු දිස්ත්‍රික් ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ හිටපු ඇමැති ගුණරත්න වීරකෝන්ට මරණ තර්ජනය කළ බව කියන සැකකරුවන් සිව්දෙනකු රිම 12 May 2016
රැකියාලාභී උපාධිධාරීන්ගේ පාගමනට පොලිස් බාධක සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සම්බන්ධ වගකීම් ග්‍රාම නිලධාරීන්ට පැවරීමට හා තම රැකියා අවදානම් තත්ත්වයකට ඇද දැමී 12 May 2016
‘පොලිස් ලොක්කන් ඇඟිලි ගහලා’ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණයේ මුලික කටයුතු වලදී පොලිසියේ ඉහළ නිලධරයන්ගේ ඇඟිලි ගැසිම් ගැන රහස් පොලිසිය කරුණු සොය 12 May 2016
බැසිල්ට රට යන්න බෑ : බර ඇපයක් නියම වේ රුපියල් කෝටි 5කට මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ 12 May 2016
බැසිල් මාතර උසාවියට : එස්පී මාසිංහ මාධ්‍යවේදීන් එළියට දමයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඉඩම් වංචා නඩුවක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ පොලිස් අධිකාරී සුදත් මාසිං 12 May 2016
තනතුරැ මාරැව ගැන ලොකු මහත්තයගෙන් ඉඟියක් ගාල්ලෙ තිබුණ මැයි දිනේට දවසකට දෙකකට කළින් රටේ ලොකු මහත්තය ගාල්ල පැත්තෙ නිල ගමනක් ගියා. මෙහෙම ගිය ගමනෙදි පළාතෙ පළාත් පාලන නියෝජිත කස 12 May 2016
'රජයේ යුද සැමරුමට සහාය දෙන්න පැවිඳිහඬ සූදානම්' ‘මැයි 19 වැනි දා කියන්නේ අපේ රටට ඓතිහාසික දවසක්. තිස් වසරක පැවති යුද්ධය නිම කර සිංහ ධජය මුළු ලංකාවේම ලෙළදුන් දවස . පසුගිය කාලසීම 12 May 2016
නයිටින්ගේල් පරපුරට ගරුත්වය දෙන බව රාජිත කියයි ජනපතිවරණ මැතිවරණ පොරොන්දුව අනුව හෙදියන්ට හෙද පීඨයක් ලබාදෙන බව සෞබ්‍ය හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (12) ජාත්‍යන්තර හෙද 12 May 2016
"මිස් ශ්‍රී ලංකා" තරගය සඳහා සිහින මවන "බුද්ධි" වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක් හරහා ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන මෙවර "සාරවිට" තරු කතාබහට සම්බන්ධ කර ගත්තෙමු. වෘත්ත 12 May 2016
උතුරේ පිරිසක් මිය ගිය ඥාතීන් සමරති අවසන් යුද ගැටුම් හේතුවෙන් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හිදී මියගිය ඥාතීන් හා ජනතාව සිහිකරමින් යාපනය චෙම්මණි හින්දු කෝවිල අ 12 May 2016
කේට් තම නිවස විකුණයි? ටයිටැනික් නිළි කේට් වින්ස්ලට්ගේ සුඛෝපභෝගී නිවස විකුණා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කේට් සතු මේ නිවස එංගලන් 12 May 2016
උතුරේත් දකුණේත් රණවිරුවෝ සැමරෙති යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් සිහිපත් කිරීමට හා යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ රණවිරුවන්ට උපහාර පිදීම සඳහා රණවිරු සැමරුම් උළෙලක් අද 12 May 2016
සැටි පිකට් ඉරාගනී අලිපාටියෙ ඉන්න කටකාරයෙක් පසුගියදා තිබුණ පක්ෂයේ මැම්බර් මීටිමේදි නිල්පාටියෙ ඉන්න ඇමැති සයිස් මහත්තයෙකුට සැටිපිකෙට් දෙන්න ග 12 May 2016
Hotel Sevonra Garden – Unawatuna ශ්‍රී ලංකාවේ සංචාරක ඉසව් අතර දෙස්විදෙස් සංචාරකයන්ගේ ප්රමුඛ වෙරළ තීරයක් ලෙස උණවටුන හැඳින්වේ.රාම රාවණා යුගය තෙක් ඉතිහාසග 12 May 2016
බැසිල් අත්අඩංගුවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අද මධ්‍යහන 12ට පමණ මාතරට රැගෙන ගි 12 May 2016
රෝගී කතට රෝහලෙන් හොඳටම සලකයි චීනයේ රෝහලක හෙද නිලධාරියකු රෝගී කාන්තාවකට පහරදී ඇතැයිද එම දර්ශන රෝහල් කැමරාවක සටහන්වී ඇතැයිද ඩේලිමේල් පුවත් සේවය පවසයි. චීනයේ 12 May 2016
පොලිස් පොතෙන් එප්පාවල පොලිස් වසමේ මහ ඉල්ප්පල්ලම කාෂිකර්ම මධ්‍යස්ථානයේ නිල නිවසක් තුළ නවතා තිබු රුපියල් එක්ලක්ෂ විසිහත් දහසක් වටින 12 May 2016
"නයිට්රයිඩර්" නළුවාට සල්ලි නැහැලු අසූව දශකයේ knight rider රූපවාහිනී කතාමාලාව ඔස්සේ ජනාදරයට පත් ඩේවිඩ් හසල්හොෆ්ට මේදිනවල මුදල් හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි 12 May 2016
චාමික සිරිමාන්නගේ "මං මගේමද" සිරස සුපර් හරහා ඔස්සේ බොහෝදෙනා හඳුනන චරිතයක් බවට පත්වූ චාමික සිරිමාන්නට අදටත් ලැබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ආදර ගීත නිර් 12 May 2016
සරාගී ඩ්‍රම්ස් වාදන ඩ්‍රම්ස් වාදනයක් කියන්නෙ කවදත් අසන්නට ප්‍රිය කවදත් හිත් ඇදන්නා දෙයක්. මේ ඩ්‍රම්ස් වාදනය වැදගත් වන්නේ ඔබ බොහෝවිට දකින පුරුෂයන්ග 12 May 2016
ජනපති අද දූෂණ විරෝධී සමුළුව අමතයි බි්රතාන්යයේ පැවැත්වෙන දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවට සහභාගී වීමට බදාදා (11) දිවයිනෙන් පිටත්ව ගිය මෛත්‍රීපාල සිරිසේන ජනපත 12 May 2016
කන්ටේනරයෙන් මරුවා එයි: 17 ක් රෝහලේ රතනපුර ඇඹිලිපිටිය මාර්ගයේ මාදම්පේ දී අද (12) අලුයම බස් රථයක් හා කන්ටේනරයක් ගැටීමෙන් අයෙක් මිය ගොස් දාහත්දෙනෙක් තුවාල ලබා ඇතැයි රක්ව 12 May 2016
සවුත්තු වෙච්ච මිනිස්සු එක්ක මොන මැයි දිනද? ඒකාබද්ධ කස්ටිය තමන්ගෙ මැයි දිනේ ඉහළින්ම සැමරැව කියල සන්තෝසෙන් ඉන්නෙ... ඒත් මැයි දිනේට දවස් ගණනකට කළින් ඒකාබද්ධ කස්ටියගෙන් කිහිප 12 May 2016
සෙලීනාට බීබර්ගේ ආදරය නැවත දැනෙනවාලු සෙලීනා ගෝමස් පසුගියදා එළිදැක්වූ ගීතය හේතුවෙන් බීබර්ගේ ආදරය පිළිබඳ කතා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම ගීතය පුරා ඇත්තේ පසුගිය 12 May 2016
දිමන්කගේ ළඟදීම අලුත් ගීතයක් "අවසාන ප්‍රේමයයි මාගේ" ගීතයත් සමග තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස දිමන්ක වෙල්ලාලගේ හැඳින්වීමට හැකියාව තිබේ. ඔහුගේ ඉ 12 May 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025