ලයනල් මෙසී ලොව ඉහළ පෙලේ ෆුට්බෝල් ක්‍රීඩකයන් අතර ස්ථාපිත සාමාජිකයෙකි. බොහෝ ප්‍රවීණ ක්‍රීඩකයින්ට, විචාරකයින්ට සේම කණ්ඩායම් බේදයකින් තොරව රසිකයන්ටද ඔහු මෙලොව දක්ෂතම ක්‍රීඩකයායි. ඔහුගේ සාර්ථකත්වයත් සමගින්ම කියැවෙන තවත් එක් ගුණාංගයක් ඇත. එනම් ඔහු ඉතාමත් පරාර්ථකාමී බවයි. ඔහු තමන්ගේ ගෝලයක් වුව තම කණ්ඩායම් සගයාට පූජා කිරීමට දක්වන ලැදියාවයි. මේ වීඩියෝවේ එය සත්‍ය කරන සාක්ෂි බොහොමයක් ඇතුළත්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd