විශේෂ සංවර්ධන විධි විධාන පනතට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් විරුද්ධ බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පැවසීය.
මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව විපක්ෂ මන්ත්‍රීනි රේණුකා හේරත් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විණි.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවූ බව පළාත් සභා ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd