තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ සිටින යොවුන් ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. "සඳරේණු ගලන" ගීතය හරහා ඉහළ රසික ප්‍රතිචාර ලබමින් ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් තීක්ෂණ "සිරස සුපර් ස්ටාර්" තරු මාවත හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි අයෙකි. මේ වනවිට සිය අලුත්ම ගීතය වන "ළං වී සිටි කාලය" එළිදක්වා ඇති ඔහු ජනවාරි මාසයේදී අලුත් සංගීතාගාරයක්ද විවෘත කිරීමට සූදානමින් සිටියි.
ළං වී සිටි කාලය" ගීතයට මේ දිනවල හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. "බෝඩිම" ගීතයෙන් පස්සේ වසරකට පසුව තමයි මේ ගීතය එළිදැක්වූයේ. කාලයක් අලුත් ගීතයක් ඉදිරිපත් කළේ නැති නිසා රසිකයන්ට අලුත් දෙයක් දෙන්න ඕනා කියන සේ නිසා තමයි මේ ගීතය මම එළිදක්වන්න තීරණය කළේ. මේ ගීතය වගේම මගේ සංගීතාගාරය විවෘත කරන්න සූදානම් කරලා තියෙනවා ජනවාරි මාසයේ පළමු සතියේ. එහි වැඩ කටයුතු නිසා මේ දිනවල මම තරමක් කාර්යබහුල වෙලා ඉන්නවා."



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd