සල්මාන් ඛාන්ගේ පැරණි පෙම්වතිය වන දැනට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසාර්දීන්ගේ වර්තමාන බිරිඳ සංගීතා බිජ්ලානි පසුගිය නත්තල් දිනයේදී සල්මාන්ගේ මුම්බායි නිවසට ගොස් තිබූ පුවතක් වාර්තා වේ.
අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කරන අන්දමට සංගීතා මෙසේ සල්මාන්ගේ නිවසට ගොස් ඇත්තේ ඔහු හා ඔහුගේ වර්තාමන පෙම්වතිය වන රුමේනියානු නිරූපිකා ලුලියා වැන්තර්ගේ විවාහය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට බවද සඳහන්.
අන්තර්ජාල වෙබ් අඩවි වැඩිදුරටත් මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ සල්මාන්ගේ පරණ පෙම්වතියයි අලුත් පෙම්වතියයි දෙදෙනාම එකට මිතුරියන් සේ සිටීම පුදුමය දනවන්නක් බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd