සංවර්ධන විශේෂ විධි විධාන පනත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ කැඳවීමෙන් මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමේ විශේෂ රැස්වීමේ දී එම පනතට විරුද්ධව ඡන්ද 32ක් ලැබිණි.
ඊට පක්ෂව කිසිවකු ඡන්දය ප්‍රකාශ නොකළ අතර ඡන්දය විමසන අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු එම ස්ථානයෙන් ඉවත් වූහ. සිව්දෙනකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර පනතට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පනත ඉරා දැමූහ. විපක්ෂ සංවිධායක චානක අයිලප්පෙරුම මහතා පනත සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටියදී ඔවුහු පනත ඉරා විසි කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ... (බ)
ඉහලින් සම්මුතිවාදීයි කිවුවට පහලින්නම් එ්ක පෙනෙන්නේ නෑ වගේ. (බ)