කරන් ජෝහර් විසින් මෙහෙය වන "කොෆි විත් කරන්" විනෝදාත්මක වැඩසටහන සඳහා එක්වීමට ශ්‍රද්ධා කපූර් අකමැත්ත පළ කර තිබෙන බව "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ශ්‍රද්ධා මෙසේ කරන්ගේ වැඩසටහන සඳහා එක්වීමට අකමැත්ත පළ කර ඇත්තේ කුමන කාරණයක් නිසාවෙන්ද යන්න නිෂ්චිත තොරතුරක් වාර්තා නොවේ.
කෙසේ වෙතත්, ලැබෙන තොරතුරු වලට අනුව කරන් මෙම වැඩසටහන ශ්‍රද්ධාට තනිවම පැමිණිමට ආරාධනා නොකර තිබුණ අතර, ඇයගේ සමිපතම මිතුරෙකු වු ආදිත්‍ය රෝයි කපුර්ටද මේ සඳහා එක්විමට ඔහු විසින් ඉල්ලීම් කර තිබුණි. ශ්‍රද්ධා හා ආදිත්‍ය දෙදෙනා පෙනි සිටි "ඕකේ ජානු" චිත්‍රපටය ජනවාරි මාස අගදි ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd