අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා වෙනුවෙන් ජාතික ශෝක දිනය දෙසැම්බර් 30 වැනි දා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. කලින් අමාත්‍යාංශය කීවේ ජාතික ශෝක දිනය  ආදාහනය සිදුකරන දෙසැම්බර් 31 වැනි දා බවයි.

එදිනට  සියලුම රාජ්‍ය  හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර  තබන ලෙස අමාත්‍යාංශය ඉල්ලා  සිටියි.