හදිසි ගැටලු - මිශ්‍රඵල සහිත දිනයකි. නොසිතූ අන්දමේ ව්‍යාකූලතා මතුවීමට ඉඩ ඇත. විදේශගත ඥාතියකුගේ උපකාර ලැබේ. පවුලේ සමගිය ඇතිවේ.