සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතින් සුපිරි ඇමැතිවරයකු බිහි නොවෙතියි යැයි ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.
අවසන් පනත් කෙටුම්පත ඇමැති මණ්ඩලයෙන් අනුමත නොකළ බව ද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවද කීය.
දැනට පළාත් නවයෙන් පළාත් පහකම මෙම පනත පරාජය කර ඇත. ඉතිරිව ඇත්තේ බස්නාහිර,මධ්‍යම, නැගෙනහිර හා වයඹ පළාත් වේ.
බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේ අද (27) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුවේ වැටුප් පත තමා කිසිදාක නොබලන බවත් සිය බිරිඳ වැටුප් පත බලා ඔහුගේ සාක්කුවට දමන බවත්ය.
නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට බි.එම්.ඩබ්ලිව් රථක් සහ ජිප්රථයක් දුන් නමුත් ඔහු ඒවා භාවිතා නොකොට එතරම් පහසුකම් නැති රථයක් භාවිතා කරන බවද දිසානායක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙන් එක පැරදෙන කොට පෙරළුන පිට හොදයිලු (ම)
මේ එස්.බී.ලා දැන් තමයි මෙහම හරි පනත්වලට විරුද්ධ වෙන්නෙත්, අදහස් පළකරන්නෙත්. පහුගිය රජය කාලේ 18ට අත් දෙකම ඉස්සුවා. කැබිනට් එකට ගියාම සද්ද නැහැ. එදාත් හරියට හිටියා නම්, රට මෙච්චර ප්‍රපාතයට යන්නෙ නැහැ. (නි)
වැටුප් පත බලන්න ලැජ්ජා ඇති. හිත දන්නවානේ පැරදුන අපේක්ෂකයෙක් කියලා. (නි)
ඔවු එයාලට ඔය පොඩි වැඩ වැඩක් නැහැනේ. පරම්පරාගත සල්ලිකරයෝනේ. ඉතින් ජනතාවගේ සල්ලි කොහොමත් යටිමඩි ගහන්නේ නැහැ (නි)
එස්. බී. කියන්නේ කිසිදාක මුදලට ආසාකරපු පුද්ගලයෙකු නොවෙයි. ඒ නිසාම තමයි දැනට වසර 20 කට පමණ ඉහතදී ඉතාම චාම් ගෙයක් හඟුරන්කෙත පරිත්‍යාගශීලී ජනතාව මොහුට පරිත්‍යාග කළේ. රන්ජන් රාමනායකගේ වැඩ මොනවාද මේවත් එක්ක බලනකොට. (නි)