ප්‍රසන්නගේ උසාවියෙන් ආ තිලක්ෂණි ඇය ගණිත අංශයෙන් උසස්පෙළ හදාරා තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධියක් ලබා කලා ලෝකයට පිවිසි තරුණියකි. වේදිකාවෙන් සිය රංගනයට අත් පොත් ත 24 October 2016
බ්රාවෝ ඉන්දියානු නැටුම් තරගයකට ක්‍රිකට් ක්‍රීඩක ඩ්වේන් බ්රාවෝ ඉන්දියානු නර්තන තරගයක් සඳහා දායක වන බවට පුවතක් ඉන්දියානු වෙබ් අඩවි විසින් වාර්තා කර සිටියි. 24 October 2016
යාපනයේ සිසුවා සමුගනී යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන්ගේ අවසන් කටයුතු අද (24) විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය. අන්ත 24 October 2016
සමුපකාර සමිතියේ වැරැද්ද අධිකරණය හරි ගස්සයි තමා අයුක්ති සහගතව නීතියට පටහැනි අයුරින් සේවයෙන් නෙරැපීමට සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිති 24 October 2016
රාජකාරියට ගිය ග්‍රාම නිලධාරියාට ගහලා හොර දැව තොගයක් වාහනයකින් බාමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් පිළිබඳ සොයා බැලීමට වසමට ගිය ග්‍රාම නිලධරයකුට එහි සිටි පිරිස පහර දී ගලේව 24 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ අනුරාධපුර රෝහලේ සුළු සේවකයතු හෙරොයින් මිලි ග්‍රෑම් 110 ක් සමඟ අනුරාධපුර නුවර වැවේ බැම්මේ සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය 24 October 2016
දේවප්‍රිය මාධ්‍යයට අප්‍රිය වෙයි රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට බව කියමින් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් අද (24) ප 24 October 2016
පස්දෙනාගෙ ගිටාර් මේ වීඩියෝවෙ තියෙන්නෙ පස්දෙනෙකු විසින් ගහන තනි ගිටාර් වැඩක්. මින් පෙර අපි ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ මෙවන් උත්සාහයක්ද ඔබට පෙන්වා ති 24 October 2016
එක්නැලිගොඩ නඩුවේ තව දෙන්නෙකුට ඇප ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට මාස 14ක් රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ පළමුවැනි හා තෙවැනි විත්තිකරුවන් දෙදෙනා රුපියල් ල 24 October 2016
හිටපු පුරපතිනිය රිමාන්ඩ් නිවාඩු නිකේතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි මඩකලපුව හිටපු නගරාධිපතිනී සිවගීතා ප්රභාකරන් ඇතුළු සිව් දෙනෙක් නො 24 October 2016
හේන් ගොවියා කබලෙන් ලිපට තිස්සමහාරාමය, කතරගම, බුත්තලට පොළොව තෙත්වන අයුරින් මේ දක්වා වැසි නොලැබුණු බව ගොවියෝ පවසති. මිරිස්, කවුපි, බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර 24 October 2016
සනී ලියෝන් නැවතත් බොලිවුඩය කලඹයි සරාගී නිළියක ලෙස ප්‍රසිද්ධියට පත් සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටය හේතුවෙන් නැවතත් බොලිවුඩය කැලඹීමට ඉඩ ඇති බවට බොහෝ දෙනා මත 24 October 2016
දඩය ලක්ෂ එක හමාරයි රුපියල් ලක්ෂ පහලොවක් වටිනා දුම් වැටි තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍ය 24 October 2016
නැවුම් මියුරු ගී පබඳින කිවිඳාන - චිරං ජයතු අප රඹුකන සමිඳාන ‘සසර දනව්ව හතළිස් වසරක’ ගී පද අසිරිය නම් වූ ආරාධනා පත්‍රයේ අවසන් පිටුවේ වූ ඉහත කවි දෙපදය මගේ සිත් ගත්තේය. මම මොහොතකට මේ ආරා 24 October 2016
ජාත්‍යන්තර පාසලේ බාල වැඩක් කොහුවල පැත්තේ ජාත්‍යන්තර පාසලක 14 වියැති සිසුවකු තවත් සිසුවකුට වළලුකර ඇටය බිඳෙන සේ කකුල් මාට්ටුවක් දමා තල්ලු කර ඇතැයි ද අඩු ගණනේ මා 24 October 2016
යාපන සිසුන් වෙනුවෙන් සරසවිවල උද්ඝෝෂණ යාපනයේ සරසවි සිසුන් මිය යෑමේ සිද්ධියට විරෝධය පාමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් අද (24) 24 October 2016
පින්තාරුකරු හොඳ නමක් පින්තාරු කරගනී මොරගහහේන තල්ගහවිල සිසිර විලේජ්හි පින්තාරුකරුවකු වන දමිත් නිශාන්ත මහතා රුපියල් 9500ක මුදල් පසුම්බියක් මොරගහහේන නගරයේ දී අහුලා හිමි 24 October 2016
නිශාන්ත රණතුංගට ඇප 2015 දෙසැම්බර් 18 වැනි දා කොළඹ ක්‍රිකට් සංගමයේ ලේකම් අරුණ ද සිල්වාට මරණීය තර්ජනය කළැයි ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග නොත 24 October 2016
හොලිවුඩ් නිළි වූඩ්ලි අත්අඩංගුවට ඩයිවර්ජන් වැනි චිත්‍රපටවලින් රසික ජනාදරයට පත් ශයිලෙනි වූඩ්ලි උතුරු දකෝටා ප්‍රදේශයේදීය අත්අඩංගුවට පත්ව තිබේ. ස්වභාවික 24 October 2016
‘රාජ්‍ය ආයතන විකුණනු එපා‘ රාජ්‍ය ආයතන විකිණීම වහා නවත්වන ලෙස රජයට බලකරමින් ජාතික භික්ෂු පෙරමුණ අද (24) කොළඹ කොටුව බෝධිය ඉදිරිපිට දී විරෝධතා පෙත්සමක් අත්සන් ක 24 October 2016
සජිත්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් තම ඡන්ද වැඩට සහාය දුන් අය අතරින් තෝරාගත්තවුන්ට රැකියා දෙතියි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එරෙහිව සමාජවාදී තර 24 October 2016
අවුරුදු විසි හතරක් තිස්සේ රජ බිසව මමයි හාසයෝත්පාදක චරිත රංගනයේ යෙදෙන චරිත අතළොස්ස අතර වඩාත් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිණියක් තමයි නිල්මිණී කෝට්ටේගොඩ. ඇය කලා ක් 24 October 2016
ජෑස් රසය විඳින්න මුලින්ම කියන්න ඕන, මේ මිනිත්තු දහයක වීඩියෝව ඔබව වඩා සොඳුරු ගමනක් ගෙනයාවි. ඔබ ජෑස් ලෝලියෙකු නම් ඔබ මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. 24 October 2016
හිටපු උප ඇමැති රිමාන්ඩ් මීගමුව පොලිසියට අද (24) පෙරවරුවේ භාරවූ හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න ලබන නොවැම්බර් 1 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව අ 24 October 2016
‘රජයේ සංහිඳියාව බොරුවක්‘ ‘රජය සංහිඳියාවක් ඇති කරනාවා යැයි පැවසිම බොරුවක්. එහි ඇත්තේ සිංහලත්වය විනාශ කිරීමක්‘ යැයි බෙංගමුවේ නාලක හිමියෝ මහනුවරදී පැවසූහ 24 October 2016
ජයන්ත සමරවීරට ඇප : සරත් වීරවංශ යළි රිමාන්ඩ් මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 50ක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී ජ 24 October 2016
අයිස්ක්‍රීම් හබේ කඩුවෙල උසාවියටත් යයි කඩුවෙල බණක් අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්රහයක දී අයිස්ක්‍රිම් අතේ ගෑ වුණු බව කියමින් දරුවකුට පහර දුන්නැයි කියන කඩුවෙල හ 24 October 2016
කිම් මංකොල්ලයට විශේෂ පොලිස් පරීක්ෂණ පසුගිය දින කිහිපයක සිට වෙබ් අඩවිවල පළ වූ සරාගී නිරූපිකා කිම්කාර්ඩිෂන්ගේ මංකොල්ලය පිළිබඳව සෙවීමට ප්‍රංශ පොලීසිය විශේෂ පොලිස් 24 October 2016
යාපන සරසවි සිසුහු ඒ9 මහපාරේ යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ විරෝධතාවයේ නිරත විශ්ව විද්‍යාල සිසුහු මින් මද වේලාවකට පෙර යාපනය මහ දිසාපති එල් වේදනායගම් මහතාට කොන්දේ 24 October 2016
මගෙ කන නොකා CD එකක් කරන්නකො ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් නිවාඩුවට ගෙදර ඉන්න දවස්වල පරණ සින්දු කිය කියා මොනවා හරි වැඩක් පලක් කරන්න පුරුදුවෙලා ඉන්නවා. 24 October 2016
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026