(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා අද (04) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.
ප්රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළ බැංකු තුනේ සම්බන්ධතාවයන් පිළිබඳව සාක්කි ලබාගැනීම සඳහා අදාළ බැංකු තුනේ සභාපතිවරුන් තිදෙනා මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇත්තේ ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා , ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්රනාන්දු යන මහත්වරුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා මහත්තයෝ, මහත්තයට මතකද එදා අර අර .. අනේ මට නම් මතක නෑ. එහෙම දෙයක් පෙරේරා මහත්තයෝ, ඔය මොකක් ගැනද කියන්නේ...ම්.. කිසිම මතකක් නෑ නේ... අපි අහල බලමුද ප්රනාන්දු මහත්තයාගෙන්වත්... ප්රනාන්දු මහත්තයට මතකද අර අර.. අයියෝ මොනවා ගැනද මේ මහත්තුරු අහන්නේ.. මට නම් ඔය කියන මෙලෝ දෙයක් මතක නෑ.. අපි තුන්දෙනා ගිහින් වෙන කාගෙන් හරි වත් අහගම්මු නේද?