(නිමන්ති රණසිංහ)
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ඔක්තෝබර් 19 වැනි දා ට ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (3) නියෝග කළේය.
රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඞීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගතකර සාක්ෂි විනාශ කිරීම සහ වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර නඩුකාර උන්නාන්සේලා පොලිසියට කෙලින්ම කියනවා උසාවි නියෝග උවමනා නැහැ..... පොලිසියටම පුළුවන් ඒක කරන්න කියල. මෙතන සති දෙකක කාලයකින් පස්සේ තීරණයක් දෙන බව කියවෙනවා. සමහර අයට ඒ මොහොතේම දෙනවා වරෙන්තුව අත් අඩංගුවට ගන්න කියල. ඒ අපි වගේ අයට.