(චාපා මධුභාෂිනි)
 
මැදිරිගිරිය කනිටු විදුහලට  අලි 12 කඩා වැදීම නිසා පාසල වසා දැමීමට කටයුතු කළ බව පොලිසිය පවසයි. සෝමාවතියේ සිට මෙම අලි පැමිණ ඇති බවත් කවුඩුල්ල හා මැදිරිගිරිය වනජිවි නිලධාරිහු වන අලි පලවා හැරීමට කටයුතු කරති.