රන්ජන් කස්තුරි
 
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනිද්දා (5) නිකුත් කරෙන බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි .

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අද (3) පස්වරුව වන විට අවසන් අදියරේ තිබු බව විභාග දෙපාර්තුමේන්තු ආරංචි මර්ග සඳහන් කරයි.

විභාග දෙපාර්තුමෙන්තුවේ www.doenets.lk  යන වෙබි අඩවියේ ප්‍රතිඵල පළ කෙරේ..

ඉකුත් අගෝසතු මස 20 වැනි දා පැවති ශිෂ්‍යත්ව විභාගයට මෙවර අ‍පේක්ෂකයෝ 356728 දෙනක් පෙනී සිටියහ.