ඉන්දිකා රාමනායක
ගම්පහ රෝහල ආසන්නයේ දී සඳුදා (2) ටී 56 ගිනි අවි 3 ක් සමග අතහැර දමා තිබු හයිබි‍්‍රඞ් මොටර් රථය පන්නිපිටිය ප‍්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයෙන් රැගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමට පොලිස් මුලස්ථාන මහජන සහය පතයි.
එම සැකකරුවන් ගේ විස්තර සහ ඡායාරූප මෙසේය.
පළමු සැකකරු - අසංක සම්පත් කුමාර නො 47/ජී / 15 සමිට්පුර ,මට්ටක්කුලිය.
දෙවන සැකකරු - ගම්හේවගේ තාරක උදයංග නො 19/2, අමරතුංග මාවත ,උඩහමුල්ල
මොවුන් පිළිබඳ තොරතුරු දන්නේනම්
ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂක - 0178591611
ගම්පහ මුලස්ථාන පොලිසිය - 0332222226 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.
පළමු සැකකරු - අසංක සම්පත් කුමාර

දෙවන සැකකරු - ගම්හේවගේ තාරක උදයංග


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක නැහැ.
දැක්කොත් කෝල් එකක් දෙන්නම් කෝ .
පැමිණිල්ලක් දැම්මොත් ඇවිත් කියන්නම්