(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර පොලිස් බල ප‍්‍රදේශයේ කාර්මික ප‍්‍රදේශයේ නිවාස තුනකට අද අලූයම පැමිණි අට දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන්  කාන්තාවක්  (83) තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.