තලංගම ව්‍යාපාරික ඝාතනයේ අඹුසැමි යුවළ මාට්ටු තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය 05 February 2023
ගෑස් යළි නගී ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (5) පෙරවරුවේ පැවසීය. 05 February 2023
අර්බුදයේ තුවාලය සැත්කමකින් හෝ සුව කරනවා ලාංකික අර්බුදයේ තුවාලය සැත්කමක් කර හෝ සුව කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය. 04 February 2023
මොහාන් - වික්‍රමසිංහ ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරු අද තනතුරුවලින් ඉල්ලා අස් වූහ. 03 February 2023
නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ ගාලුවමෝදරට යන මාර්ග අවහිර නොකරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය. 03 February 2023
මා මරන්න හැදුවා අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසියට තිබූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (02) පැවැසීය. 02 February 2023
ජනපතිගේ අලුත් තීන්දුව මැතිවරණයට බාධාවක්? ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ. 01 February 2023
මුදලිගේ ගෙදර යයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 01 February 2023
මුදලිගේ මුදාහරියි රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්වත්විද්යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය. 31 January 2023
මෛත්‍රී පොටකට සැරසෙයි තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 31 January 2023
මානව හිමිකම් කොමිසම උසාවි යයි උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණීල්ල ඉදිරි කටයුතු සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු අද යොමු කළේය. 30 January 2023
නිදහස දා කළු කොඩි එල්ලන්න යයි දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි. 30 January 2023
ජනක පන්නන්න සියල්ල සූදානම් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ මහතා සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් මේ වන වනවිට සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පැවසීය. 29 January 2023
මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 28 January 2023
පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත. 27 January 2023
නියමුවන් 85කට ශ්‍රී ලන්කන් එපා වෙයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 January 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි. 25 January 2023
උපයනවිට බද්දට මහ බැංකු සේවකයෝත් එරෙහි වෙති උපයනවිට ගෙවීමේ බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත්ව අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ. 25 January 2023
වෛද්‍යවරයාගෙන් කාන්තාවන්ට අමුතු බෙහෙතක් කුරුණෑගල දිසාවේ ප්‍රධාන පෙළේ රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්තාවනට ලිංගික අපයෝජනයට ලක් කරන බවට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ. 25 January 2023
ශ්‍රී ලන්කන් 9කට තනතුරු දී කෝටි ගණන් දීමනා රාජ්‍ය ආයතනවල උසස්වීම් සහ වැටුප් ඉහළ දැමීම නවතා තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය ආණ්ඩුව සහ වරාය හා ගුවන් සේවා අමත්‍යංශය නොමඟ යවමින් මෙහෙයුම් නිලධාරීන් නව දෙනෙක්ට උසස්වීම් දී ඔවුන්ට පසුගිය වසරේ රුපියල් කෝටි 3 කට අධික දීමනා ගෙවා ඇති බව එහි වෘත්තිය සමිති ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 25 January 2023
ඡන්දයකට සූදානම් වන්න ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය. 24 January 2023
යාපනයේ කල්ලි දෙකක් ගැටේ යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. 24 January 2023
මැතිවරණ කොමිසමට අලුත් ලොක්කන් මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 23 January 2023
ලිට්රෝ ගෑස් යළි ඉහළට? ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500 කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 January 2023
වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අද (23) පැවැත්විණි. 23 January 2023
කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කරයි කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත. 22 January 2023
’’මිනිස්සු සල්ලි නොදුන්නොත් හිරේ යනවා’’ නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 21 January 2023
පුංචි ඡන්දයට දින දෙයි පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. 21 January 2023
රදැල්ල අනතුරෙන් හතක් මරුට: 44කට තුවාල නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් හය දෙනකු අඩුම තරමේ 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 January 2023
මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය. 20 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026