IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොළඹ බදුල්ල සැප බසය අධිවේගියේදී ගිනිගනී

( සනත් ගමගේ , අමිල සම්පත් ශ්‍රී, සහ පද්මසිරි ගාර්දියවසම් )

දක්ෂිණ අධිවේ ගි මාර් ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබෙන බව පොලීසිය කියයි.

ගිනිගත් බස් රථයේ සිටි මගින් සියලුම දෙනා බස් රථයෙන් බස්සවා ඇති අතර මගීන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

බස් රථය මුළුමනින් ගිනි ගෙන ඇති අතර  ගින්න නිවීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් කටයුතු කළෙය.

මේ හේතුවෙන් බෙලිඅත්ත පිවිසුම සිට කසාගල පිවිසුම දක්වා අධිවේගි මාර්ග කොටස වසා දමා තිබෙන අතර කසාගල පිවිසුමෙන් එලියට ගෙනෙන වාහන යළි බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුල් කරන බව පොලිසි ය කියයි.


 



අදහස් (3)

කොළඹ බදුල්ල සැප බසය අධිවේගියේදී ගිනිගනී

Dewa Monday, 15 January 2024 04:25 PM

හේතුව හරි නඩත්තුවක් නැතිකම...

:       0       0

Bandula Monday, 15 January 2024 06:36 PM

අපේ රටේ ගිනිනිවන පහසුකම් හරියට නැහැ. නගරයෙන් නගරය අවශ්‍යව ඇත...

:       0       0

Ratavasiya Monday, 15 January 2024 09:22 PM

කොළඹ බදුල්ල බස් මොකටද බෙලිඅත්තෙ යන්නේ. කාලය ගැන තැකීමක් නැත්ද.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site