(මනෝප්‍රිය ගුණසේකර)
සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ.
මාලිගාකන්ද අධිකරණයේ ලබාදුන් නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.
බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීම එරෙහිව ඔහු චෝදනා ලබා ඇත.
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙහෙලිය අධිකරණයට රැගෙන එයි
මහසෙන් Saturday, 03 February 2024 09:39 AM
තිර නාටකයට අනුව ඔහුට ඇප ලැබේවිද? දින කීපයකට ඇතුළට ගොස් ඊළඟ වාරයේ... ඇප ලැබේවිද? බලා ඉඳිමු.
SISIRASaturday, 03 February 2024 10:37 AM
කෙහෙළිය lawyer කෙනෙකි. ඔහු නීතිය හොඳින්ම දනී. ඔහු ඖෂධ මිලදී ගැනීමේදී හෝ බෙදා හැරීමේදී වරදක් කර ඇත්නම් ඔහු ඒ සියල්ල කර ඇත්තේ ඔහුගේ වුර්තියට පවා පටහැනිව වේ.
ලුම්බිණි Saturday, 03 February 2024 09:59 AM
ඇප දෙන්න නේද හදන්නේ?
Ranin Saturday, 03 February 2024 10:51 AM
මරණිය දණ්ඩනය දෙන්න ඕනේ....!
Kazi Shajahan Saturday, 03 February 2024 11:47 AM
අපිට දැන් නීතිය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්... හොර බෙහෙත්වලින් මැරුණු මිනිස්සුන්ට සාධාරණයක් වේවා..!
සල්ලි Saturday, 03 February 2024 02:19 PM
රට වෙනුවෙන් දරුවන් වදනා අම්මලා වෙනුවෙන් අවකාශය වෙන් කළා නම් එය රටක් වටී...!
හේරත් බණ්ඩා Saturday, 03 February 2024 02:54 PM
අසරණ වූ රෝගීන්ට සාධාරණයක් වේවා. නීතිය ගැන ලොකු විස්වාසයක් රටේ ජනතාව තුළ දැන් තියෙන්නේ...!
විපරමා Saturday, 03 February 2024 04:51 PM
කෙහෙළිය ලෝයර් කෙනෙක් කියන්නේ නමට විතරයි. මහින්ද, නාමල් එයාලත් නීතිය දන්න අයද? හොරට ලියපු අය. දූෂිත දේශපාලුවන් පස්සේ ගියාම වෙනදේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...