IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බෙලිඅත්ත වෙඩි තැබීමේ මහමොළකාරිය එස්.ටී.එෆ් දැලේ

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා  පවසයි.

මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු නාවික හමුදාවේ හිටපු විශ්‍රාමික සෙබළෙකු (39) වන අතර  එම ඝාතනයට  අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ පියා (72) හෙහෙරොයින් ග්‍රෑම් 21යි  මිලිග්‍රෑම් 350  ක් සමග පල්ලෙවල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.



අදහස් (7)

බෙලිඅත්ත වෙඩි තැබීමේ මහමොළකාරිය එස්.ටී.එෆ් දැලේ

Pradeep Friday, 02 February 2024 09:18 AM

සිරි ලංකා පොලීසිය තමයි හොඳටම කරන්නෙ..ලසන්ත ඝාතකයන් තාමත් හොයා ගන්න බැ..පාස්කු ප්‍රහාරය ගැන මහමොළකරුවෙක් හොයා ගන්නත් බෑ.ෂාෆ්ටර් ඝාතකයන් අල්ලගන්නත් බෑ...අඩුම ගෙයකට පනින හොරෙක් අල්ලනත් බෑ..හැබැයි ජනාධිපතිගෙ ගෙට තිබ්බ අයයි තමන්ගෙ කොන්ත්‍රාත් කරන එහෙයියන්ව මරපු එවුන්වයි අල්ලන්න පුළුවන් ..

:       125       81

SujithFriday, 02 February 2024 12:54 PM

ඔව් නේ ...හරියට කැළණිය කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ වගේ...ඩඩ්ලිට තග රනිල්ට මග...

:       25       25

මැක්ස් Friday, 02 February 2024 09:24 AM

ඔන්න දැන් කාන්තා විමුක්ති ව්‍යාපාරික බලඇණියට පුලුවන් අර නෝනගෙ මානව අයිතිවාසිකම් සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම කණසල්ල පල කරන්න!

:       30       74

A Yuktiya Supporter Friday, 02 February 2024 10:33 AM

මේ විශ්‍රාමික නාවිකයාගේ බිරිඳ පිටුපස සිටියේ කවුද? සමන් පෙරේරා දේශපාලන පක්‍ෂයක නායකයකු වූ නිසා ඒ පිටුපස කිසියම් දේශපාලනඥයකු සිටිය යුතුය. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන විට අධිවේගී මාර්ගයක පිවිසුමකදී මෙම 5 දෙනෙකු ඝාතනය කර ඇත.

:       59       36

Chamara Friday, 02 February 2024 03:19 PM

ගෑනු මොලේ හැඳිමිට තරම් දිගයි කිව්වේ ඒ කාලෙනේ...! දැන් මිනීමරන්නත් ප්ලෑන් කරනවා. කුමාර් පොන්නම්බලම්ව මරන්න ප්ලෑන් කරේ ඉතින් චෞර රැජිනක්නේ. කාට කියන්නද මේවා...? ආයේ දැන් ගේම් ගහනවා දේශපාලන කුමන්ත්‍රණවලින් බලයට එන්න... මොකද පුතා රජකරවන්න එපැයි. මොවුන්ව හරිනම් එල්ලලා ගල් ගහන්න ඕනෑ මේ 75 වසරක් රට කාපු නායකයින් ඔක්කෝටම...!

:       5       29

Rata Perata Friday, 02 February 2024 06:04 PM

දැනට දාලා තියෙන විස්තර අනුව නම් මෙයා මහ මොල කාරිය කියන එක විශ්වාස කරන්න කොණ්ඩෙ බැඳපු චීනෙක්ම වෙන්න ඕනෑ...

:       0       2

Sunil Saturday, 03 February 2024 02:24 PM

නවතම පුළුල් තිරයයි දිගහරින්නේ... ‘‘නව නාටකය‘‘

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site