IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


කෙහෙලිය අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 

අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහ අද පෙරවුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. 

බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නිලධාරින් රැසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර ඇත.



අදහස් (23)

කෙහෙලිය අත්අඩංගුවට

මහසෙන් Friday, 02 February 2024 08:34 PM

තවත් නාටකයක ඇරඹුම. ඉතිරි කොටස් රසවත්වෙයි තවත්...!

:       55       86

SATHYAPALASaturday, 03 February 2024 09:05 AM

පොඩි කාලයකට ජනතාවට විසිල් ගගහ බලන් ඉන්න ලැබෙන පොඩි කාලයක් මේ. ඉතින් මේ පුංචි දවස් ටික ආතල් එකේ ඉන්න. ඉන්පසු ඇප දීලා එළියට එනවා. අන්තිමට හැම දේශපාලුවෙක්ම උසාවි දාලා එළියට එන්නේ නිදොස්කොට නිදහස් කරලා. හරියට අසූචි රෙදි වොෂින් මැෂින් එකට දාලා එළියට ගන්නවා වගේ වැඩක් වෙන්නේ.... එළියට ආපු ගමන් බොරු චෝදනා. මම නිදහස් වුනා. මම හොඳ මිනිහෙක් කියමින් ජනතාව ඉදිරියට එන්නේ නව ජවයකින්...!

:       0       6

මහසෙන් Friday, 02 February 2024 08:35 PM

ඉතිරි කොටස තවත් රසවත්..

:       52       68

Deepal Nirosh Friday, 02 February 2024 08:45 PM

කෙහෙළිය ඇමැතිතුමාට අසනීප වුණාලු නේද? අනේ ඉක්මණට රෝහලකට ඇතුළත් කරන්න...!

:       9       78

MarisipalaSaturday, 03 February 2024 06:01 AM

අනේ එතුමා රජයේ රෝහලකට ගෙන යන්න එපෝ... හොඳ බෙහෙත් තියෙන පිටරට තැනකට ගෙනියපල්ලා...!

:       0       6

NimalSaturday, 03 February 2024 08:57 AM

ඉමියුනොලොබියුලින් ටිකක් ලබාදෙන්න...

:       0       4

පිටරැටියා Friday, 02 February 2024 08:51 PM

ශිෂ්ඨ සම්පන්න රටක නම් ඇමැතියා මෙළහකටත් අස්වෙලා. දේශපාලන හයිය, උද්දච්කඡම හින්දා වෙච්චි දේ...!

:       9       89

මහීලාල් Friday, 02 February 2024 09:08 PM

වෙන්න ඕන දෙයක්, ප්‍රමාදවීම් තමයි ප්‍රශ්නය...!

:       11       73

Prabha Friday, 02 February 2024 09:12 PM

බාල බෙහෙත් රජයට පාඩු විතරක් නෙවෙයි... මිනිමැරුම් චෝදනාත් දාන්න.

:       4       103

රට වැසියා Friday, 02 February 2024 09:47 PM

රටේ විනාශ වී තිබෙන ආකාරය සහ විනාශයේ තරම දිහා බලද්දී, මේ මිනිස්සුන්ව අත්අඩංගුවට මොනවා කරන්නද? මේ අසංවේදි මිනිස්සු තමන්ට පැවරුණු වගකීම ඉටු නොකර බයි-දේශපාලනය කරමින් වෙනම ලෝකවල ජීවත් වුණේ! රටේ අද තත්වයත් ඒකමයි! එක හොරෙක් අත්අඩංගුවට ගන්නකොට තවත් හොරුන් සිය ගණනක් ඒ හොරකමම කරනවා.

:       5       67

ana Friday, 02 February 2024 09:58 PM

බන්ධනාගාර රෝහල සූදානම්ද?

:       4       75

ඉන්දික Friday, 02 February 2024 09:59 PM

හෙට උදේට ඇපදුන්නා කියයි. හොරු මිනීමරුවෝ හැමදාම එළියේ. පොඩි මිනිහා ඇතුළේ...! 

:       53       83

siri Saturday, 03 February 2024 05:57 AM

මුහුණෙන්ම පේනවා ඒ බව...!

:       0       4

නිහාල් Saturday, 03 February 2024 06:06 AM

ඉක්මනට තාක්ෂණික දෝෂයක් හදලා නඩුව පවත්වාගෙන යන්න බැරි කරලා ඉල්ලා අස්කර ගනිමු.

:       0       4

Nayana bandara Saturday, 03 February 2024 06:07 AM

හදවතේ ආබාධයක්... කෙහෙළිය බන්ධනාගාරයෙන් රෝහලට නිදොස් කොට නිදහස්...!

:       0       4

Kazi Shajahan Saturday, 03 February 2024 07:45 AM

කෙහෙළිය අද පාර්ලිමේන්තුවේ අත් ඔසවපු අය දැන් අත කපාගන්න... හැමදේකටම ඔසවනවා. දැන් තේරුණාද ඔය තියන පාර්ලිමේන්තුව දූෂිතයි කියලා. අපේ විශ්වාසය ඕක තමයි...

:       0       6

සමන් Saturday, 03 February 2024 08:30 AM

නිවන් සුව!!!

:       0       4

Sachith Saturday, 03 February 2024 08:51 AM

පව්, අසරණයාගේ සිද්ධාලේපත් ගාලා ප්‍රශ්න කරනවා ඇති... බෙහෙත් බාල වුණාට ඉතින් වැරැදි මෙතුමා නෙවෙයිනේ..., බෙහෙත් හදපු සමාගමට වතුර දීපු කට්ටියනේ...!

:       0       3

achini Saturday, 03 February 2024 09:08 AM

කෙළින්ම බන්ධනාගාර රෝහලට... ඊට පස්සේ මයිනා කතාකරනවා පිනාට... ඊට පස්සේ නිදොස්කොට නිදහස්...

:       0       6

Pradeep Kumara Saturday, 03 February 2024 09:10 AM

කසකාරයෝ එන්න පටන් අරන්, පෙරහැර ළඟයි වගේ. මේ අවුරුද්දේ ඡන්දයක් ෂුවර්...!

:       0       4

NAMAL Saturday, 03 February 2024 09:19 AM

බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාපවේවා...! හෙණ පහළ වේවා..! මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදෙන්න ඕනෑ... දෙවියන්ගේ ශාපය අත්වේවා!

:       0       4

Pradeep Saturday, 03 February 2024 09:26 AM

මේ පාර නාට්‍යය ඉවර වෙන්නේ කෙහෙළිය ඇමැතිතුමා අසනීපවෙලා පෞද්ගලික රෝහලක නැවතිලාද? ඇප දීලාද? එහෙම නැත්තන් තාක්ෂණික දෝෂ නිසා කියලා නඩුව ඉල්ලලා අස්කරගෙනද...?

:       0       7

විජිත් Saturday, 03 February 2024 09:33 AM

ගරු විනිශ්චයකාරතුමනි, මේ විත්ති කුඩුවේ දම්වැල් දමා, ගැටගසා සිටින වානර මිනිසා, මේ රටේ ජනතාවගේ ජීවිතත් සමග පරීක්ෂණ කරලා තිබෙනවා. බෙහෙත් වර්ග වෙනුවට පාටකළ ජලය ලෙඩ්ඩුන්ට එන්නත් කිරීමට දායකවෙලා තිබෙනවා. ඖෂධ මිලදී ගැනීම් වලදී, මදි නොකියන්න කොමිස් ගසා තිබෙන බව පෙනීයනවා. මොහුට "පෙර වැරැදි" හැටහුටාමාරක් තිබෙනවා. ජී.අයි. බටවගයක් හොරකම් කරලා අහුවුණා. තව ටයර් වගයක් මාරුකරලා චෝදනාවක් තිබුණා. රූපවාහිනියට ටෙලි නාට්‍යයක් අනුමත කිරීමට නම් ප්‍රධාන නිළිය බිල්ලක් ලෙස ඉල්ලා චෝදනා රැසක් තිබෙනවා. මෙවැනි භයානක අපරාධකරුවන් සිවිල් සමාජයේ තැබීම ඉතාම භයානකයි ස්වාමිනි... ඒ නිසා දඬුවමක් ලෙස මම යෝජනා කරනවා.. මේ වානර මිනිසා නිරුවත්කොට දෙහිවල සත්තු වත්තේ කූඩුවකට දමන්න කියා...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් හිටි හැටියේ ගිනි ගනී
2024 මැයි මස 03 25 0

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇ


දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
2024 මැයි මස 03 54 0

නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැම


බස් බස් ගැටී 23ක් රෝහලේ
2024 මැයි මස 03 24 0

ලංගම බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 23 දෙනකු රෝහල් ගත කර තිබේ.


දැරියට පහර දී සමාජ මාධ්‍යට මුදාහල පියා අත්අඩංගුවට
2024 මැයි මස 03 227 0

බිරිඳ විදේශගත වු පසු තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවි


ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි අධිකරණයට කැඳවයි
2024 මැයි මස 03 118 0

පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනා


ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට
2024 මැයි මස 03 173 0

ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 466 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1895 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1680 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site