මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ සමාජ මාධ්‍ය ජාලවල පළ කරන ලද පෝස්ට් හැටකට ආසන්න සංඛ්‍යාවක් ඒවායෙන් ඉවත් කරන
පුවත්
මාස අටකදී ලීසිං ආයතන වාහන 5000ක් අත්පත් කරගෙන
මේ වසරේ ගෙවීගිය මාස අටක කාලයේදී ලීසිං වාරික නිසි ලෙස නොගෙවීමේ චෝදනාව මත වාහන 5000 කට අධික ප්‍රමාණයක් අදාළ ආයතන විසි
යල අස්වැන්නෙන් වී ඇටයක්වත් මිලදී ගෙන නැහැ වී අලෙවි මණ්ඩලය
මෙවර යල කන්නය සඳහා වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් තවම මිලදී ගෙන නැති බව වී අලෙවි මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් ඉරිදා ලංකාද
මන්කිපොක්ස් පිළිබඳ සියලු රෝහල්වලට උපදෙස්
එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගය සම්බන්ධව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් රෝහල් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා
මාලිමාවේ රැලි රට පුරා
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා සහභාගි වෙන ජනරැලි මාලාව වඩාත් තීව්ර ලෙස රට පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන
එජාප සම්මේලනය අද
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (25) පස්වරු 2ට පැවැත්වේ. ජන
උරුමය ඔප්පු බෙදිල්ල වෙනුවට මහවැලියෙන් ලියුම් බෙදිල්ලක්
මහවැලි කලාපයේ පදිංචිකරුවන්ට “උරුමය” ඔප්පු ප්‍රදානය කිරීම මැතිවරණ කාලයෙහි අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම විසින්
රැලිවලට ජනතාව ගේන්න අරක්කු දෙන අයට එරෙහිව පියවර - මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය -
මැතිවරණ රැලිවලට පිරිස් ගෙන්වාගැනීම සඳහා මත්පැන් හා දුම්වැටි විශාල වශයෙන් ලබාදෙන බවට වාර්තා වී ඇතැයි මද්‍යසාර ස
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති එන සතියේ
“රට ගොඩනගන මග” මැයෙන් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සතියෙහි එළිදක්වන බ
මැතිවරණ නියාමන වියදම් ගැසට්ටුව ළඟදීම
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව සඳහන් මැතිවරණ වියදම් නියාමන තොරතුරු ඇතුළත් ගැසට්
රනිල් රැලි 150 ක් අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රට පුරා ප්‍රධාන ජන රුලි 150කට ආසන්න ප්‍රමාණයක් ඇමතීම
නාමල්ගේ ජනපති සටන 21 දා අනුරපුරෙන් ඇරඹෙයි ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස අග
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජ
ගෝඨාගේ කොමිසමෙන් නව දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සොයාගැනීම් හා නිර්දේශවලින් ඉහළම රාජ්‍ය නිලධ
හරීන්ට සහ මනුෂට මන්ත්‍රී ධුර අහිමි වෙයි පක්ෂ තහනම නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර
ආණ්ඩුවේ බහුතරය අවිනිශ්චිත නිසා පනත් කෙටුම්පත් පස්සට
බහුතරය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැනනැගීම හේතුවෙන් මැතිසබයේ ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමේ ගැටලුකාරී තත්වයක්
පාඨලී-රිෂාඩ් සජසට
පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු
නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 මේ දක්වා අපේක්ෂකයන් 27 ක් ඇප බැඳලා
එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 15 වැනිදා පෙරවරු 09.00 සිට පෙර
කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය ලෙඩ වෙයි අපේක්ෂා රෝහලේ පරීක්ෂණ සීමා වෙයි
කොළඹ ජාතික රෝහලේ තිබෙන පෙට්ස්කෑන් යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීම හා අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍රයෙන් පරීක්ෂණ සි
ෆේස්බුක් ප්‍රචාරණ පිරිවැයෙන් රනිල්ට මුල්තැන
පසුගිය මාසයක කාලයකදී ෆේස්බුක් හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ ජනාධිපති අපේක්ෂකයා බවට ජනා
රටෙන් බාගයක්ම බොන්නේ අපිරිසිදු ජලය අධ්‍යයනයකින් හෙළි වේ
රටේ ජනගහනයෙන් එක් කෝටි හතළිස් හත් ලක්ෂ පනස් පන්දහසකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙ
මැතිවරණ දූෂණ සිදුවෙන මධ්‍යස්ථාන ශුන්‍ය කරනවා -මැතිවරණ කොමසාරිස්
ඉදිරි ජනාධිපතිවරණයේදී හොර මැරකම් සිදුෙවන ඡන්ද මධ්‍යස්ථාන ශූන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්
වත්කම් බැරකම් ප්‍රකාශ බාර දුන් දේශපාලකයන්ගේ නම් අල්ලස් කොමිසමේ වෙබ් අඩවියෙන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් වත්කම් බැරකම් ප්‍රකා
ගංගාරාම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සදුදා
අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදා
අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩි වෙනවිට මැතිවරණය පැවැත්වීම සඳහා වෙන වියදම වැල් පොලී ක්‍රමයට ඉහළ යන බව “ඉරිදා ල
ජනාධිපතිවරණය ගැන සජබ පක්ෂ නායක හමුවක්
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක් ලබන බ්‍රහස්ප
මැතිවරණ නිරීක්ෂණයට ජාජබ සැරසෙයි
ජනධිපතිවරණයට අදාළ මැතිවරණ කාලයෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම
තැපැල් පුරප්පාඩු නිසා ලියුම් බෙදීමට බාධා
ලිපි බෙදන සේවකයන්ගේ හිඟය නිසා ජනාධිපතිවරණයට අදාළ ඡන්ද කාඩ්පත් නිවෙස්වලට බෙදාදෙන කාලයෙහිදී සාමාන්‍ය රාජකාරි නව
වැටුප් වල සැබෑ අගය පහළට - මහාචාර්ය වසන්ත අතුකෝරළ
රාජ්‍ය අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද, අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ වැටුප

