
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලාෆ්ස් බීඕඅයි පහසුකම ලබාගෙන වෙළඳපොලේ සිටින්නේ වෙනත් ක්‍රමයකට බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
අර්බුදය තියෙන්නේ එතන බව ඔහු කීවේය.
"අයවැයෙන් සහන ගොඩක් ලැබුණු නිසා ඒ සහන මකන්න තමයි මෙයාල මේ මිල වැඩි කළේ".
රටේ ගෑස් ප්‍රශ්නයක් නැති බවත් ඇත්තේ සිලින්ඩර් ලක්ෂ තුනක ප්‍රශ්නයක් බවත් හඳුන්නෙත්ති මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd